EK Married Club-11

kingdewi

Well-known member
  • මොනාද අනේ ඔයාලා අපිට හොරෙන් ගේන්න හදන්නේ?මොනා හරි කන දෙයක්ද?:confused:

    කන දේවල් සුද්ද පවිත්‍ර කරන දෙයක් අශ්මියෝ

    :confused:
    අයියා!!!!
    මල්ලී කියන්ට කියන්ට :D

    කියනවකෝ මොකද වුනේ කියලා...:frown:

    මාරු ස්වාමි මැඩම් :baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ අසනීප වුනේ හීනෙන් ගන වනයෙන් වැසුනු කියුබා රාජ්‍යෙය් අහස් ඡායාරූපයක් පෙනිල නේදඝ
    ඇත්ත කියපං.............
    :lol::lol: නෑ නෑ බිට්කොයින් එකක් උගුරෙ හිරවෙලා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කතරගම ගිහින් ඇවිත් උණ හැදුන හෙම්බ එක්ක :P දැං හරි

    ආහ්...දැන් සනීපයි නේද?:Dමේ දවස්වල හැමොටම ඔය ලෙඩේ..:sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කන දේවල් සුද්ද පවිත්‍ර කරන දෙයක් අශ්මියෝ


    මල්ලී කියන්ට කියන්ට :D



    මාරු ස්වාමි මැඩම් :baffled:

    ඒ මොනවයි?සමාජ සුබ සාධනය පතා දැනුවත් කරනු!:)
     

    kingdewi

    Well-known member
  • උඹ අසනීප වුනේ හීනෙන් ගන වනයෙන් වැසුනු කියුබා රාජ්‍යෙය් අහස් ඡායාරූපයක් පෙනිල නේදඝ
    ඇත්ත කියපං.............

    බර්මියුඩා ත්‍රිකොනේ වත් දැක්කද දන්නේ නැහැනේ :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආහ්...දැන් සනීපයි නේද?:Dමේ දවස්වල හැමොටම ඔය ලෙඩේ..:sorry:
    ඔව් ආයෙ ගත්ත නහයට ගහන ස්ප්‍රේ එකක්. ඕක ගහද්දි සහ ගහල අවුරුද්දක් හමාරක් යනකන් ආයෙ කිවිසුමක් වත් යන්නෙ නෑ හෙම්බ හැදෙන්නෙ නෑ :cool:
     

    kingdewi

    Well-known member
  • ඔව් ආයෙ ගත්ත නහයට ගහන ස්ප්‍රේ එකක්. ඕක ගහද්දි සහ ගහල අවුරුද්දක් හමාරක් යනකන් ආයෙ කිවිසුමක් වත් යන්නෙ නෑ හෙම්බ හැදෙන්නෙ නෑ :cool:

    උපරිම සතියක් විතරක් use කරහන් පුව මලයෝ ..වැඩිපුර ගන්න හොඳ නැහැ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බර්මියුඩා ත්‍රිකොනේ වත් දැක්කද දන්නේ නැහැනේ :P

    බර්මියුඩා ත්‍රිකෝණේ මාරයි නේද?බලන්නකෝ විද්‍යාව කොච්චර දියුණුවුනත් ස්වභාවධර්මයේ රහස් එළිකරගන්න බැරි හැටි...පුදුමයි...:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ අසනීප වුනේ හීනෙන් ගන වනයෙන් වැසුනු කියුබා රාජ්‍යෙය් අහස් ඡායාරූපයක් පෙනිල නේදඝ
    ඇත්ත කියපං.............

    :lol::lol::lol::lol:raped:rofl:

    kT0T6zt.jpg