EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගයියට ඔටුවෙක් පශ්චාත් භාග ප්‍රහාරයක් එල්ල කරලද කොහෙද ?
    ඕකට මේ දවස් වල මරු පෙනිලා ඉන්නේ...:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මි ලස්සනයි පොඩි අවුලකට තියෙන්නේ කෙට්ටු වැඩියි වගේ සුට්ටක් ..ඔවු සුට්ටක් :yes:
    :yes:හරියටම කිව්වා...රෙප්1000:rofl:
    කෝට් කරන්නෙපා අශ්මියෝ ..සිඟිති ආතල් තනියම ගත්තාවේ ..:yes:
    :lol:
    :cool::cool: හොරෙන් දැක්කා ෆේස් බුක් එකෙන්....


    එයා මට 1 kg එකකට 100/= දෙනවා.....:D:D:love:
    උයාට මොකෝ එයා මහත උනත් කෙට්ටු උනත්...උයා එයාට කන්න දෙනවැයි අයියණ්ඩි....:eek::eek:
    :yes:ඒකනේ..මෙයාලටනේ අමාරු :P
    මේහ්....
    ආශ්මි ආච්චියේ....
    මිණිපිරි මේ පාර ඕලෙවල් කරනව ද?
    ඔව් සීයේ..:P
    එයාගේ 1kg කට 100 ක් ද ?
    ලාබයි !

    ඔයාටත් ඕනේද?:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පෝස්ට් 18000 වෙනුවෙන් මට සුබපතමි !!

    18 ට සුබ පතනවා එක සිතින් බැති බරව:rofl:
    :yes:හරියටම කිව්වා...රෙප්1000:rofl:

    :lol:

    :yes:ඒකනේ..මෙයාලටනේ අමාරු :P

    ඔව් සීයේ..:P


    ඔයාටත් ඕනේද?:P
    6000 ට සුබ පතනවා එක සිතින්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔප්පු කරන්න පුලුවන්ද....:rolleyes:

    ගේම නම් ගේම ඇයි මොකෝ.....:P
    :P
    මේහ්....
    ආශ්මි ආච්චියේ....
    මිණිපිරි මේ පාර ඕලෙවල් කරනව ද?

    :rofl:
    :yes:
    Moko?
    ඔයා එයාට කඩේ යන්නේ එයා ඔයාට කන්න බොන්න දෙන නිසාද.....:eek::eek:
    :angry:
    උයාට මොකෝ එයා මහත උනත් කෙට්ටු උනත්...උයා එයාට කන්න දෙනවැයි අයියණ්ඩි....:eek::eek:
    :rofl: