EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිරි නම් බොනවා කියල දන්නවා ..සමහනුත් බොනවද ආ :P:P:P:rofl:

    :rofl: සමහන් දැන් බොන්නේ නෑ.... අර අර අරකි :-)yes: ඔව් ඔව් ඒකි තමා) දැන් වැඩ ඒකේ...... :P දවස් කීයක් වැඩ කරයිද දන්නේ නෑ.... එතන උන් එක්කත් මරාගෙන එයි...... :lol:
     
    kingdewi

    Well-known member
  • :rofl: සමහන් දැන් බොන්නේ නෑ.... අර අර අරකි :-)yes: ඔව් ඔව් ඒකි තමා) දැන් වැඩ ඒකේ...... :P දවස් කීයක් වැඩ කරයිද දන්නේ නෑ.... එතන උන් එක්කත් මරාගෙන එයි...... :lol:

    අම්මෝ විහිළුවටවත් සමහන් පැකට් එකක් දිහා බලන්නවත් හොඳ නැහැ එහෙනම් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාම හීල කනවා :Oo

    rushmore-is-there-a-problem.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ විහිළුවටවත් සමහන් පැකට් එකක් දිහා බලන්නවත් හොඳ නැහැ එහෙනම් :P

    :yes: ඕවායේ තියෙන්නේ ඩිස්ප්‍රින් කතාවක් ගියාට පස්සේ මම නම් බොන්නේ නෑ.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඕවායේ තියෙන්නේ ඩිස්ප්‍රින් කතාවක් ගියාට පස්සේ මම නම් බොන්නේ නෑ.......

    ඕකේ ඊට හපන් ඒවා ඇති මංනම් කියන්නේ.. මුං ලැජ්ජ නැතුව ඇඩ් දානවා දිනපතා බීපන් කියලා..:angry::angry:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: රෙද්ද තමා....... යස අගේට ත්‍රෙඩ් බර ගානක් අපි මේක ඈදගෙන ගියේ ඔය චීත්ත ඉදලා නෙවේ හරිය....... :angry:
    11.gif
    11.gif
    :P:P
    ඔව් බන්, එතකොට ඔය *ඹ් සිපාල එකෙක් වත් හිටියෙත්නෑ.......:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඕව වැඩ්ඩ වගේ කලවං කරා වගේ නෙවෙයි විස වෙලා කෙල වෙලා ගියොත් :lol:

    වලක් කපලා කාඩ් බෝඩ් පෙට්ටියක දාලා වලදානව පූෂව.:yes::yes::love::love::love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකේ ඊට හපන් ඒවා ඇති මංනම් කියන්නේ.. මුං ලැජ්ජ නැතුව ඇඩ් දානවා දිනපතා බීපන් කියලා..:angry::angry:
    ඔව් මලයෝ ස්ටෙරොයිඩ් දානවාලු. ප්‍රෙඩ්නිස්ලෝන්, ඩෙක්සමෙතසෝන් වගේ පෙති වල කුඩු තියෙනවලු. ඒ නිසා තමයි සුටුස් ගාල අඩුවෙන්නේ.......:baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මලයෝ ස්ටෙරොයිඩ් දානවාලු. ප්‍රෙඩ්නිස්ලෝන්, ඩෙක්සමෙතසෝන් වගේ පෙති වල කුඩු තියෙනවලු. ඒ නිසා තමයි සුටුස් ගාල අඩුවෙන්නේ.......:baffled::baffled:

    සමහර වෙද මහත්හොරුත් ප්‍රෙඩ්නිසිලෝන් දාලා දෙනව කියල අහල තියනවා..:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සමහර වෙද මහත්හොරුත් ප්‍රෙඩ්නිසිලෝන් දාලා දෙනව කියල අහල තියනවා..:yes::yes:
    ඔව් අර නාහෙන් උරන කුඩු වලටත් දානවලු....:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් අර නාහෙන් උරන කුඩු වලටත් දානවලු....:rolleyes:

    අපි ඉන්නකොට එකෙක්වත් නෑ..:angry:

    අර අරුන් (ඔව් උන් තමා:yes:) ආවම එනවා නිල මැස්සො ටික ගඳට.:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් මලයෝ ස්ටෙරොයිඩ් දානවාලු. ප්‍රෙඩ්නිස්ලෝන්, ඩෙක්සමෙතසෝන් වගේ පෙති වල කුඩු තියෙනවලු. ඒ නිසා තමයි සුටුස් ගාල අඩුවෙන්නේ.......:baffled::baffled:

    :shocked: ඒක තමා..... වෙනදට වෙනිවැල්ගැට කොත්තමල්ලි වලට ඉක්මනට අඩු නොවෙන ලෙඩ..... මේ පොඩි බෙහෙතක (ඒවාම තියෙනවා කියන) සනීප වෙන හොරේ ඒක තමා...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඕව වැඩ්ඩ වගේ කලවං කරා වගේ නෙවෙයි විස වෙලා කෙල වෙලා ගියොත් :lol:

    :rofl: කිඹුලා වැඩ කරු...... අපිට ලෙඩා මලත් දත් සුද්දයි කියලා දත් ටික සුද්ද කරලා හරි එවයි...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ඉන්නකොට එකෙක්වත් නෑ..:angry:

    අර අරුන් (ඔව් උන් තමා:yes:) ආවම එනවා නිල මැස්සො ටික ගඳට.:rofl:

    :rofl: අද කූඩු වල ඈත්තේ කට්ටිය..... මාත් තව ටිකකින් යන්න ඕනා මොරටු...... :yes: