ආණ්ඩුවේ උන් ඔන්න කසුන් චාපා සෙට් එකටත් නෙලලා...![]()
වැඩක් නෑ බං කතා කරලා.....සමනලී ෆොන්සේකා හොස්පිටල් ලු......... ලක්ෂ්මන් විජේසේකරටත් අම්බානක් නෙලලා.......
ඔන්න බිය සක නැති රටක්.........![]()
ලක්ෂ්මන් සර් අපේ සංගීත ගුරුවරු .........
මේ දේශපාලකයොයි, උන්ට කඩේ යන උනුයි ඔක්කොම සක්කිලි....

මට මොකක් වෙන්නද නගා......










මේ ගැනත් කල්පනා කරලා පලයන්.... තමන්ගේ බලය රැක ගන්න ඕනාම කුප්ප වැඩක් කරන්න පුලුවන් උන් තමා මුන්..... 