EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
නැත ...හෙට 10 න පසු එළඹෙන සුබ මොහොතින් චන්දය ප්‍රකාශ කල යුතුය !
:yes:

අපේ ගෙදර එහාපත්තෙත් චන්ද පොළ නෙව ..එතකොට ඔයාගේ ගෙවල් මේ ලඟ ද ? :P:P:rofl::rofl:
:rofl::rofl::rofl: ඔව් ඔව් .......සුභ මොහොතින් කාටද දෙන්නේ?
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:dull:



අෆෝ , එහෙම උනොත් වැඩට යන්නේ කොහොමෙයි :no::no:

ඔච්චර වැඩට යන්න ආසනන් හෙට ගිහින් ඔෆිස් එකේ නවතින්න..:P
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අවුලක් නෑ ඉතින් බලාපොරොත්තුව අනිද්දට ඇඳිරි නිතිය වැටෙයි කියල....... එතකොට එදාටත් නිවාඩු නෙහ්හ්.....
:rolleyes::rolleyes::rolleyes: එහෙම වෙයිද? මන් රවුමක් යන්න හිටියේ.....අපරාදේ
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් එන්න ලගයි නෙහ්......:D:D:D

    images
    ද......?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැඳිමිටේ මොලේ කියන්නේ නිකන්ද....... වෙනසක් කරන්න කසාද බඳින්නම ඕනෙද......?

    නෑ නෑ...මෛත්‍රීට චන්දෙ දුන්නමත් වෙනසක් වෙනවා...happy???:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආහ් චාමියෝ...කසාද බඳින්නවත් හදනවයි?:P


    අම්මෝ නැහැ......:no::no:

    මයිත්‍රී පාලනයක් උදෙසා චන්දය පාවිච්චි කරමි.....මේ වෙනසක ආරම්භයයි......:yes::yes::yes:
     
    Status
    Not open for further replies.