යකෝ මේක මාර කෙළියක් නේහ්...
දැන් රිසල්ට්ස් මෙතන දැම්ම කියල ඕව වෙනස් වෙලා මරා ආයෙ එනව ද?
ලොල්ස්.....
උම බීල ද ඉන්නේ?? නැත්තං නිදි මරගාතෙ ද??
හරි වැරැද්ද කතා කරන නිසා තමා අර පට්ට හෙර ගැන දැම්මේ....
රිදුනට කොරන්න දෙයක් නෑ...
ශිහ් මදැයි අපිත් ජනාධිපතියෙක් දාගත්ත.
හමුදා උත්තමාචාරය තියල ආචාර වෙඩිමුර 21 පිලිගෙන ත්රිවිධ හමුදාපතිවරු පිටිපස්සෙන් හිටවගෙන අඩුම ගානෙ පැයක් වත් දෙසයි කියල මම බලාගෙන හිටියෙ.
හපොයි මෙහෙමත් ජනාධිපතිල.
මටත් එපා වෙලා මාමේ ඉන්නේ..... මේකා ජනාධිපති කෙනෙක්ද හිගන්නෙක්ද මන්දා..... රු. 6000/= ලු වියදම..... ශික්......


මේ වෙසාව වගේ මේ ඉතිහාසේ එකෙක් වත් ගසා කෑවේ නෑ
පොත් ලියන්න කාට බැරිද එව්වා කියෝලා මෙතන ටෝක් දෙන්න එපා බන්
අර කරන්නාගොඩයත් ලියල තියෙන්නේ පොතක් මම බාගයක් කියෝලා පැත්තකට දැම්ම පුකෙනුත් හිනා යනවා එක කියෝනකොට




මොන " හු "යන්නක් ද ?

