EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපිට විස්තර කියන්නකෝ හලෝ...:D
    මොන විස්තරද ඉතින් කෑව බිව්ව. කෑම දිරෙව්වම ප්‍රේත භූත දිශ්ඨි ගියාම හෙට වගේ කෑම වල පින්තූර දන්නම් :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම කිව්ව බන් කිඹුලට, එතකොටත් මිනිය කට්ටිය එන්න පිටත් වෙලා මම හිතන්නෙ.

    මිනි මාමා මෙහෙ ඇවිත් ගියේ.. මට එකක් දෙන්න තිබ්බා..:dull:

    දැන් ඉතින් අවුලක් නෑ..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොන විස්තරද ඉතින් කෑව බිව්ව. කෑම දිරෙව්වම ප්‍රේත භූත දිශ්ඨි ගියාම හෙට වගේ කෑම වල පින්තූර දන්නම් :P

    පින්සිද්ධවෙයි කෑමවලනන් පින්තූර දාන්න එපා...මේ බොහොම අමාරුවෙන් හිත හදාගත්තේ..ආයිත් හිත පාරන්න එපා...:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කට්ටිය හරහටද ගියේ?:rofl:
    එකෙක් කලින්ම හරහට යන්න හිටිය. ඌව දොයි කරා. යද්දි ඇහැරිල අහනව කොහෙද ඉන්නෙ මොකද උනේ කියල :P අනිත් උන් කිසි අව්ලක් නෑ :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකෙක් කලින්ම හරහට යන්න හිටිය. ඌව දොයි කරා. යද්දි ඇහැරිල අහනව කොහෙද ඉන්නෙ මොකද උනේ කියල :P අනිත් උන් කිසි අව්ලක් නෑ :cool:

    ඒ අර මූඩියෙන් එක බීපු කෙනා නේහ්...මම කිව්වේ...:rofl::Pකට්ටිය අපිව මතක් කලාද පූවෝ?:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශිහ්..කනවා කියලා ඔහොමත් කනවද?හරියට ලෝකේ අවසානෙට කලින් වගේ...ලැජ්ජයි ආහ්..:baffled:

    :rofl: එහෙම කාපු එකක ෆොටෝ තියෙනවා.... දාන්නම්කෝ...... :P

    පූවට මමයි කිව්වේ පික්ස් ගන්න එපා කියලා...ඕවා අරන් මේකෙ දැම්මම අපිට බලන්න වෙන නිසා...:frown:love u puwoo...:love:

    :rofl: අපි ගත්තනේ ඒකට හරි යන්න......!!
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එකෙක් කලින්ම හරහට යන්න හිටිය. ඌව දොයි කරා. යද්දි ඇහැරිල අහනව කොහෙද ඉන්නෙ මොකද උනේ කියල :P අනිත් උන් කිසි අව්ලක් නෑ :cool:

    ඒ කවුද ඒ....:rolleyes::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :( උ.වේ.ස වෙලා හිටියෙ බන් තාම අප්සෙට්
    ගෙදර ආව ගමන් කරේ මල්ලිට බැන්න එක කාඩ් දෙකම ගත්තට.

    :rofl: ලිද ලිද ...... :P උඹට බස් තිබ්බනේ...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාටි මරු ඈ. ගිය වෙලේ ඉදන් 5 වෙනකන්ම කෑව කෑව කෑව ඉවරයක් නෑ :P

    කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව :yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl: ඔව් දැන් හෙට ඇවිත් සේටාර් එක පටන් ගනීවි....
    bla bla.....:dull::dull:

    මේ ටිකෙ පැත්ත පලාතෙ එන්නේ නැතුව ඉන්න ඕනේ..:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැබරේ ඩාන්ස් එකට මොකද උනේ අද.....?? :rolleyes: (ඕන් මම නෙවේ කිංග් අයියා ඈහුවේ ඕන් හොදේ..... :baffled: )
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව කෑව :yes::yes:

    හීනෙන් වෙන්න ඇති...අපිටනන් ආරන්චි මූඩියෙන් එක බීලා එක්කෙනෙක් නිදාගත්තා කියලා...:rolleyes:
     
    Status
    Not open for further replies.