EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සාක්කි අවශ්‍ය නම් මා අමතන්න...... :rofl::rofl::rofl:

    :yes::yes: උඹට කියන්න..... අද උදෙත් කෝල් කරනවා කියහන්කෝ..... මොකක් හරි හොරයක් තියේ..... අක්කව දැනුවත් කරන්න වෙයි වගේ...... :yes: :P

    ඒක නෙවේ..... අර උඹටත් එනවා කියලා පොල්ල තිබ්බ එකා...... මට කෝල් කරලා කිඹුල් විලා එකට යන පාර අහපු එකා...... :yes: ඔව් ඔව් ඌ තමා..... ඊයේ මහ රෑවත් ආවද දන්නේ නෑ කිඹුල් විලා එකට...... :lol: පොලු කාරයා...... :angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පූවෝ.....
    සනෝ....
    බස් මාමෝ.....
    තරියෝ..ව්!!

    සුප් එකෙන් පටාන් ගනිමු නේහ්????
    දැන් ඉචිං දාපල්ලා....අර තඩි සෙටාර් එක එනකොට ක්ලාන්තය අල්ලන්න........
    :cool: අපි සුවෙන් :P
    දාමු
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල මල්ලීට සිරි සුබ නත්තලක් ම වේවා!!
    එස්එම්එස් එක දැක්කේ ඊයේ රෑ....:sorry:
    වැඩ බං අම්බානක්...දන්නව නේ අපේ උන්ට කෑමක් දෙන කොට සුපිරියට ම දෙන එක මගේ පුරුද්ද නෙවැ......

    මුං අර වයින් එක බිව්වෙ නෑ...දෙන්න ද කියල ඇහුවාම එපා කිව්වා.....
    ඇයි වෙන ඒව ගැසුව නේ අවුට් යන්න ම.......:eek:
    3.gif
    3.gif
    එළකිරි
    11.gif

    ඔව් ඔව්.. දන්නවා නොවෑ.. ගිය පාරත් මතකයි.
    බාබකිව් කාලා කාලා පෙරේතයෝ වගේ අන්තිමට මේන් මීල් එක කන්න තරං බඩේ ඉඩ තිබුනේ නෑ :baffled: අමාරුවෙං දිවුල් ඩෙසට් එක ගිල දා ගත්තෙ :rofl:

    වයින් එක නං එපා කියන්න ඇත්තේ.....මාත් එක්ක මලෙන් නේ ඉන්නෙ මුං... :sorry: බෝතලේ කිඹුලට දුන්නා කියලා:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මෝ සෑහෙන කාලෙකින් සෙට් උන පට්ටම දවසක් කිබුලයියේ කෑම ටික නම් පංකාදු පහයි:love::love::love: කොහෙද කෑලාව කාලා හොදම දේ කන්න උනේ අමරුවෙන්නේ:D:D:D
    හෆොයි.........:baffled::baffled::P
    බාබකිව් එක ගසලා කෑවේ ඉතිං අඩුවෙන් නේ.......:oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි ඒ සුපිරි සුප් එක...:cool::cool:

    i4oaqo.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඥාව්...... ඥාව්......... සේ...... සේ..... සේ....... :P

    21l7f6c.jpg

    ස්වාමි මැඩම්ට මේකට නම් උපරිමේටම රිදෙයි...... :lol: :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: හෆොයි..... උදේම ඈවිත්.......... :baffled:

    ඉන්නවකෝ...ඕවා මොනාද කියන්න අපි පාර්ටියක් දාලා ෆොටෝස් දාන්න...කට්ටියට අඬන්නම...:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: අපි සුවෙන් :P
    දාමු
    මචං මට උන දුක්බර කථාවක්...
    ඊයේ පෙරුම් පුරලා පුරලා ගත්ත කැමරාව අරං ගියා ටිකක් දුර තියෙන පාටියකට. දෙන්නං ෆුල් කවර් එකක්. ආයේ ඇඩෙන්නම. දාන්නං ඊට පස්සෙ ත්‍රෙඩ් එකක් කියලා.
    පාටියට ගිහිං ලයික් අ බොස් කැමරාව අරං ඇඩක් එහෙම දාලා ඔන් කලාම.. හුකෑස් ... මෙමරිය ගෙදර..:baffled::baffled:
    ආයේ ඉතිං හෙමීට ලට්ට ලොට්ට බෑග් එකට දාගෙන පරණ විදිහට පෝං කෑල්ලෙං ටිකක් වනාගෙන ආවා :sorry::sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: එල එල මාමේ..... මෙන්න එහෙනම් මගෙන් මුලින්ම...... :P
    මේ ටික නම් වාෂ්ප උනේ බලාගෙන ඉන්නකොට..... කන්න බැරි උන් නෙව හිටියේ...... :P
    ඌරා කොතනද **යා එතන කිව්වලු..... ආ මාක් හෙන්‍ රිත් එතන ඉන්නේ...... කොස් මාමිත්...... :P

    යකෝ මැද්දෙන් පොල්ලෙන් ගැහුවා වගේ නෙවෙයි කිඹුලා කිව්වේ පටන් ගත්තු වෙලේ ඉඳන් පිළිවෙලට ෆොටෝස් දාපන් කියලා....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    3.gif
    3.gif
    එළකිරි
    11.gif

    ඔව් ඔව්.. දන්නවා නොවෑ.. ගිය පාරත් මතකයි.
    බාබකිව් කාලා කාලා පෙරේතයෝ වගේ අන්තිමට මේන් මීල් එක කන්න තරං බඩේ ඉඩ තිබුනේ නෑ :baffled: අමාරුවෙං දිවුල් ඩෙසට් එක ගිල දා ගත්තෙ :rofl:

    වයින් එක නං එපා කියන්න ඇත්තේ.....මාත් එක්ක මලෙන් නේ ඉන්නෙ මුං... :sorry: බෝතලේ කිඹුලට දුන්නා කියලා:baffled:
    නෑ...ඒක නං නෙවෙයි......
    කාල කාල ම අයෙ වතුර උගුරක් බොන්න බඩවල් වල ඉඩ තිබ්බෙ නැති නිසා....
    යන්න කලින් මම කෝපි එකක් දෙන්න ලෑස්ති කරල තිබ්බත්, ඒක දුන්න නම් උස්මුරුත්තෙ හැදෙයි කියල හිතල ඒක දුන්නේ නෑ.......:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාටියක් සදහා යා යුතුව තිබේ සිංහලු. මං සූදානම් වෙන් නයමි. රෑට ඇවිත් ෆොටෝ බලා වමාරගෙන කමි :love::love: තොපිට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි...ආ.....රක්සාවයි !
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: සන්බෝයියා...... අපි 17" / 19" ස්ක්‍රීන් නෙවේ පාවිච්චි කරන්නේ...... ෆොටෝ එක පොඩි වැඩි බං...... :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි ඒ සුපිරි සුප් එක...:cool::cool:

    ඥාව්...... ඥාව්......... සේ...... සේ..... සේ....... :P

    21l7f6c.jpg

    ස්වාමි මැඩම්ට මේකට නම් උපරිමේටම රිදෙයි...... :lol: :P

    බලන් ඉන්න බෑ...මම යනවා යන්න...ihi ihi...:(:(:(:(:(:(:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: උඹට කියන්න..... අද උදෙත් කෝල් කරනවා කියහන්කෝ..... මොකක් හරි හොරයක් තියේ..... අක්කව දැනුවත් කරන්න වෙයි වගේ...... :yes: :P

    ඒක නෙවේ..... අර උඹටත් එනවා කියලා පොල්ල තිබ්බ එකා...... මට කෝල් කරලා කිඹුල් විලා එකට යන පාර අහපු එකා...... :yes: ඔව් ඔව් ඌ තමා..... ඊයේ මහ රෑවත් ආවද දන්නේ නෑ කිඹුල් විලා එකට...... :lol: පොලු කාරයා...... :angry:

    අනිවා....... මුලින් කෝල් කරන පාර්ශවේ වෙත පළමු, දෙවන හා තුන්වන අනතුරු ඇඟවීම් දෙන්න වෙනවා....... ඊට පස්සේ බලමු ඊළඟ ස්ටෙප් එක......

    :lol::lol: පොඩ්ඩක් ඉමුකො බං ඇවිත් දෙන එක්ස්කියුස් එක අහගන්නකම්....... :lol: :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඥාව්...... ඥාව්......... සේ...... සේ..... සේ....... :P

    21l7f6c.jpg

    ස්වාමි මැඩම්ට මේකට නම් උපරිමේටම රිදෙයි...... :lol: :P
    kaju devil eka nam patta kumbulo.
    mama hituwe na ochchara ikmanata iwara wei kiyala habai :baffled:
    ilaga sare kilo 2 ma gennam :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මචං මට උන දුක්බර කථාවක්...
    ඊයේ පෙරුම් පුරලා පුරලා ගත්ත කැමරාව අරං ගියා ටිකක් දුර තියෙන පාටියකට. දෙන්නං ෆුල් කවර් එකක්. ආයේ ඇඩෙන්නම. දාන්නං ඊට පස්සෙ ත්‍රෙඩ් එකක් කියලා.
    පාටියට ගිහිං ලයික් අ බොස් කැමරාව අරං ඇඩක් එහෙම දාලා ඔන් කලාම.. හුකෑස් ... මෙමරිය ගෙදර..:baffled::baffled:
    ආයේ ඉතිං හෙමීට ලට්ට ලොට්ට බෑග් එකට දාගෙන පරණ විදිහට පෝං කෑල්ලෙං ටිකක් වනාගෙන ආවා :sorry::sorry::sorry:

    Puwaa linde...:rofl::rofl:
     
    Status
    Not open for further replies.