මම නම් කොහොමහරි සේරම ඇතුලට ඔබා ගත්තා....![]()




යෙප්....බාබකව් නොකරපු තව සැහෙන ප්රමනෙකුත් ඉතිරි නේද.......![]()

ඔන්න දැන් තරිය එයි මායං වෙලා..............

සුවඳට ඇදෙන්නේ......... 
ගෙවල් වල ඇත්තන් ගේ කමෙන්ට්ස් කියපල්ලා......
කෑම එක අවුලක් වෙලා තිබුණේ නෑ නේ..............

රම්බරි දීපං නුබෙ නොම්බරේකට්ටිය නිකමට අපිව මතක් කරලා කෝල් එකක්වත් දුන්නේ නෑ නේද?හරි යාලුවෝ ටික..කිඹුලයියටtext කලත් එක්ක...![]()
ගෙවල් වල ඇත්තන් ගේ කමෙන්ට්ස් කියපල්ලා......
කෑම එක අවුලක් වෙලා තිබුණේ නෑ නේ..............

කකුළුවෝ එච්චර රසට හදනහැටි අහගන්න කිව්වා...

අපිට 20 ඒවා තියෙන්නේ..මොනිටර් දෙකක්ම තියනවා තව ලොකුවට දාපාන්..
![]()
මොනිටර් දෙකෙන්ම වැල බලනවද.....?? 
පෙරේත අලියා...![]()
ඒකෙ තියෙන රස නිසාම..ඇයි අවුල්ද...
රිදෙයි දැන්...

කෝල් කරන පාර්ශවේ නම්; ඒ පවුල කඩයි වගේ.......
![]()
එක්ස්කියුස් නම් දෙයි ඈවිත් දැන් දොඹෙන්..... අද පේන්න නෑ නේ....... නුවර කියයි......
![]()





siraawatamaයෙප්....
ජම්බෝ සොසේජ් ටික ඇල්ලුවෙවත් නෑ...........![]()


කට්ටිය නිකමට අපිව මතක් කරලා කෝල් එකක්වත් දුන්නේ නෑ නේද?හරි යාලුවෝ ටික..කිඹුලයියටtext කලත් එක්ක...![]()

රෙද්දක් කියනවා........ කෝල් එකට දහයක් දෙනවනේ නම්බරේ දෙනවනම්.........![]()


රම්බරි දීපං නුබෙ නොම්බරේ![]()
ඊලඟට මොනවද... කජු+මාළු පෙති

කට්ටිය නිකමට අපිව මතක් කරලා කෝල් එකක්වත් දුන්නේ නෑ නේද?හරි යාලුවෝ ටික..කිඹුලයියටtext කලත් එක්ක...![]()


කෑම එක නම් නියමයි කියලා අම්මා කිව්වා..කකුළුවෝ එච්චර රසට හදනහැටි අහගන්න කිව්වා...
![]()



