EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කට්ටිය නිකමට අපිව මතක් කරලා කෝල් එකක්වත් දුන්නේ නෑ නේද?හරි යාලුවෝ ටික..කිඹුලයියටtext කලත් එක්ක...:angry:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙවල් වල ඇත්තන් ගේ කමෙන්ට්ස් කියපල්ලා......
    කෑම එක අවුලක් වෙලා තිබුණේ නෑ නේ..............

    ඒකත් ගින්දර........ යද්දී අපේ මලයෙක් ඇවිත් හිටිය........ මම කිව්වේ ඌ ඔබතුමගේත් රෝගියෙක් කියලා....... දුන්න කකුළුවෝ ටිකක් කාපං කියලා........ හම්මටසිරි ඌ පැයක් විතර කකුළුවෝ ටික සුප්පු කර කර හිටියා...... :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කට්ටිය නිකමට අපිව මතක් කරලා කෝල් එකක්වත් දුන්නේ නෑ නේද?හරි යාලුවෝ ටික..කිඹුලයියටtext කලත් එක්ක...:angry:
    රම්බරි දීපං නුබෙ නොම්බරේ :rofl:

    ඊලඟට මොනවද... කජු+මාළු පෙති
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගෙවල් වල ඇත්තන් ගේ කමෙන්ට්ස් කියපල්ලා......
    කෑම එක අවුලක් වෙලා තිබුණේ නෑ නේ..............

    කෑම එක නම් නියමයි කියලා අම්මා කිව්වා..:yes::yes: කකුළුවෝ එච්චර රසට හදනහැටි අහගන්න කිව්වා...:shocked::shocked:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පෙරේත අලියා...:lol::P

    ඔව් මම කිඹුලා අයියා හදන කෑම වලට පෙරේතයි..:yes: ඒකෙ තියෙන රස නිසාම..ඇයි අවුල්ද...:cool::rofl: රිදෙයි දැන්...:P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: කෝල් කරන පාර්ශවේ නම්; ඒ පවුල කඩයි වගේ....... :baffled:

    :rofl: එක්ස්කියුස් නම් දෙයි ඈවිත් දැන් දොඹෙන්..... අද පේන්න නෑ නේ....... නුවර කියයි...... :lol:

    එකෙක් නුලෙන් බේරුනා වෙන සිද්ධියකට........ මේකාටත් එහෙම වෙන්න දෙන්න බෑනේ..... :yes:

    :rofl::rofl::rofl::rofl::rofl: siraawatama
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යෙප්....
    ජම්බෝ සොසේජ් ටික ඇල්ලුවෙවත් නෑ...........:sorry:

    ඊළඟ පාර ඔය ප්‍රමාන සැහෙන්න අඩු කරමු අයියේ කනවා කියලා මෙහෙමත් කන්න පුළුවන්යෑ.......

    මේකට රිදුන අය අත උස්සන්න්ඩෝ.......... :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කට්ටිය නිකමට අපිව මතක් කරලා කෝල් එකක්වත් දුන්නේ නෑ නේද?හරි යාලුවෝ ටික..කිඹුලයියටtext කලත් එක්ක...:angry:

    රෙද්දක් කියනවා........ කෝල් එකට දහයක් දෙනවනේ නම්බරේ දෙනවනම්......... :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කට්ටිය නිකමට අපිව මතක් කරලා කෝල් එකක්වත් දුන්නේ නෑ නේද?හරි යාලුවෝ ටික..කිඹුලයියටtext කලත් එක්ක...:angry:

    අර එදා ෆොටෝ එක එව්වා වෙලේ නම්බර් එක එව්වා නම් කෝල් එකක් දෙනවනේ....:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.