ගෙවල් වල වැඩ ඇති බන්.
ඒවුනාට පුරුශාදිපතයය ගැන දෙන ටෝක් කොහොමද......![]()


හරි බන් 15 වැඩියි කියමුකෝ ...ඒත් මුගේ වැඩේ වෙලා නෑනේබලපන් දැන් මුට ඩබල් වියදම්
![]()

ඒසී එකේ කෑල්ලක් සෙට් වෙන තැනින් එනවා කිව්වලු ඊට පස්සේ.. අනේ මංදා ඉතින්.. හදන්න දුන්න වැඩේ කරලා නෑනේ..![]()

කෝ බන් මේකේ අනික් උන් ? රොබා පෝස්ටර් අලෝනවද දන්නේ නෑකිඹුලා දවසෙම මිසින්
ලබ්බා සීතලේ විකාරෙන් එහෙ මෙහෙ යනවා ...පුවාත් පෙන්න නෑ
![]()


බඩා එන්න ඕනෙ කිය කියා හිටියේ වෙලාවට මෙහෙ ආවෙ නෑ.. නැත්නම් කන්න දීලා ඉවරයි..
දැන් මරු කියවයි ඇවිල්ලා...![]()
අද උදේ මෙහෙ ඇවිත් හාර්ඩ් එක දෙනවා කිව්වා ම්හූ
මම දවස්ල් කෝල් ක්‍රම උඹව බලන්න යනවා කිවා එකත් ම්හූ 

ඕකා කවද්ද බන් කිව්වා දෙයක් කරේ ?අද උදේ මෙහෙ ඇවිත් හාර්ඩ් එක දෙනවා කිව්වා ම්හූ
මම දවස්ල් කෝල් ක්‍රම උඹව බලන්න යනවා කිවා එකත් ම්හූ
![]()



මේ ඔයාට පාටියෙන් බඩුවක් ගෙනාවා දෙන්නද.....![]()
