EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔන්න මරා දිනවන්න සල්මන් ඛාන් සමග ජකලින් අක්කා ඇවිල්ලා...:P:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    seal-rofl_o_1107334.jpg

    ඒ මොකෝ ෆනී...???:dull::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :lol: නෑ නෑ විනාඩි පහකට ගොඩ වෙලා යන්න ආවා...... :P

    කන්න බැරි උනාද? පව්....:dull::dull:

    දැක්කා දැක්කා........ දැන් ඉතින් ගාමන්ට් කෙල්ලොයි ගම් වල ඉන්න ගෑනුයි හඳේ....... :lol::lol::lol:
    :lol::lol:

    ජකලින්ගේ කෑම සුත්‍ර බලන්න එන්න ඇත්තේ.....:lol::lol: එකේ පණුවොත් එක්ක කෑම වල....:oo::oo:
     

    kingdewi

    Well-known member
  • දැක්කා දැක්කා........ දැන් ඉතින් ගාමන්ට් කෙල්ලොයි ගම් වල ඉන්න ගෑනුයි හඳේ....... :lol::lol::lol:

    එක අතකට මේ මැරීගෙන වැඩකරන මිනිස්සුන්ගේ අපිට වඩා උත්සාහයක් දැක්මක් තියෙනවා .. එයාල හිරකරලා ඉන්නේ :dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: උ.වේ.ස. :lol:

    :oo: සිරාවට එතන ඉඩක් තියෙනවද බං හෝල් එකකට..... අර සැවෝයි 2 වගේ හුණ්ඩු හෝල් එකක්ද ඕක......?? :rolleyes:

    මේක නිකං හරියට අර ගමේ ඉස්කෝල වල ප්‍රොජෙක්ටර් එකක් ගහලා බෆල් දෙකක් තියාලා ෆිල්ම් පෙන්නනවා වගේ. ස්ක්‍රීන් ර්ක දෙපැත්තේ තඩි බෆල් දෙකක් තියෙනවා. ඉඩ නෑ බං. ඒත් එකේ හෝල් එකක් තියෙනවා ඌයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැක්කා දැක්කා........ දැන් ඉතින් ගාමන්ට් කෙල්ලොයි ගම් වල ඉන්න ගෑනුයි හඳේ....... :lol::lol::lol:

    :lol::lol::lol:
    උන්ට අමුතු මෙවුවා එකක් වෙනවා ඇති නේ... :rofl:
     
    Status
    Not open for further replies.