Of course of course චාමියට නොදී කනවද මම?
Ko mark..no mark...api baluwa..matath hina giya eka ahala..
අවුරුද්දේ අවසානේ නිසා වැඩ වැඩිනේ ගෙවල්වල...අනික හෙට අරයගේ උපන්දිනේ...
ඔයාට නොදී කනවද වස්තුවේ ...![]()
මාත් අයියට wish කලා කියන්න අක්කේ.....



හ්ම්ම්ම් මන් දන්නවා අක්කා ගැන.....





මදි මදි හතරක්ම සෙට් වේවා........ 

තොපි අවලම් වැඩ කරන්න හොදා..... අපි කිව්වහම නරකයි ඒවා......
රෙප් ඉල්ලුවා නම් දෙනවනේ මාමේ

