EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:dull: ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..... එක පාරකුත් හැදිලා අර උගුරෙන් පහලට දාගන්න පට්ට අමාරු බෙහෙතෙන් බෝතල් දෙක තුනක් බීලා තමා හොද කරගත්තේ..... :yes: දැනටත් මෙහෙම නොකා ඉදලා කාපු වෙලාවට කෑම හිර වෙන සීන් එකක් තියේ.....

අනේ මන්දා කොල්ලෝ...මට තේරෙන්නේ නෑ..මමනන් මොන දේටත් වඩා බයයි ලෙඩ වලට..පොඩි හරි ලෙඩක් කිව්වොත් මට කරන්න පුලුවන් උපරිමේම කරනවා අපි තැන් දෙකක හිටියත්..:(
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය කියූ ඔබතුමී ගේ කට මා සේම සුනඛයෙක් ගේ අධෝ මුඛයෙහි උලාගත මැනවි!!!!!

    :sorry:

    මෙහ් අයියේ...එයාට කෝල් එකක් දීල පොඩ්ඩක් කියහන් ...අපි කතා කරොත් වැඩේ අල වෙයි ... මොකක් හරි සීන් එකක් වෙලා වගේ ...ආයේ පාරක් කියල බලමු ...බැරි උනොත් උඹත් එක්ක නඛයෙක් ගේ අධෝ මුඛයෙහි උලාගන්න මාත් එන්නම් :eek::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හෙට දිහාට ගිහින් ම දේශනාව දෙන්න ඉන්නේ....
    අනේ මංද බං මේ රේකාව ගේ වැඩ සෝඩ බෝතලේ කැඩුව වගේ.....:(:(
    පටන් ගන්නව විතරයි...දිගට යන්නේ නෑ....
    නොදනිමි කාගේ දොසා!!!:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දිනට ගෙවිය යුතු බිල් පමණක් 35000/-ක් ගෙව්වෙමි....
    හෙට දින දී තව 60000කට ළග ගානක් ගෙවිය යුතුව ඇත.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට දිහාට ගිහින් ම දේශනාව දෙන්න ඉන්නේ....
    අනේ මංද බං මේ රේකාව ගේ වැඩ සෝඩ බෝතලේ කැඩුව වගේ.....:(:(
    පටන් ගන්නව විතරයි...දිගට යන්නේ නෑ....
    නොදනිමි කාගේ දොසා!!!:(

    ඒ මනුස්සයට විතරක් දොස් කියල බෑ :sorry: දේසනාවක් දියන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද දිනට ගෙවිය යුතු බිල් පමණක් 35000/-ක් ගෙව්වෙමි....
    හෙට දින දී තව 60000කට ළග ගානක් ගෙවිය යුතුව ඇත.....

    උඹ හොඳය මට රෙවී ඇත :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මේ මේ සතියේ පලවෙනි එක.... ගිය සතියේ දවස් තුනකට වඩා මෙහෙම තමා...... කමක් නෑ ඔය ගෑස්ට්‍රික් වගේ ලොකු ලෙඩක් හැදිලා කජ්ජ ගහයි මම....... :dull: :(

    ඒව හැදුනොත් මෙහෙ බෙහෙත් තියනවා...:P

    මට තිබ්බා උපරිමේටම.. :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ මනුස්සයට විතරක් දොස් කියල බෑ :sorry: දේසනාවක් දියන්

    :dull: ඒ කනෙන් ඈහුවා.... අනෙක් කනෙන් යැව්වා..... අපරාදේ වචන නාස්තිය...... මම තනියම මේ සතිය අදිනවා කොහොම හරි..... ඈදලා තේරෙන්න දෙනවා..... :yes:
     
    kingdewi

    Well-known member
  • :cool::yes: කිඹුලා නිසා කොච්චර දේවල් ඉගෙන ගත්තද අපි :D

    අනිවා :cool:
    :dull: ඒ කනෙන් ඈහුවා.... අනෙක් කනෙන් යැව්වා..... අපරාදේ වචන නාස්තිය...... මම තනියම මේ සතිය අදිනවා කොහොම හරි..... ඈදලා තේරෙන්න දෙනවා..... :yes:

    :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: ඒ කනෙන් ඈහුවා.... අනෙක් කනෙන් යැව්වා..... අපරාදේ වචන නාස්තිය...... මම තනියම මේ සතිය අදිනවා කොහොම හරි..... ඈදලා තේරෙන්න දෙනවා..... :yes:

    ගොන් හොට්ටෝ..

    ඔය දෙන්නට ගැන ඔය දෙන්නට වඩා අනිත් අය දන්න මට්ටමට ගේන්න එපා.. අනිත් අයගෙන් උපදෙස් අරන් ගෙදර කෙනාට සලකන්න එපා.. තියන ප්‍රශ්නයක් දෙන්න එක්ක විසඳගන්න. දෙන්නා හොඳම යාලුවෝ වෙන්න.මං කිව්වේ තමන්ගෙ ලඟම කෙනා නෝනා/මහත්තයා කරගන්න. ඔය කෙලි ගොඩක් ඉවරයි එතකොට..:yes:

    සමාව භාජනේට දාන්න.:sorry:මේ උපදෙස් දුන්න අය හිත රිදෝගන්න එහෙම එපා...:sorry:

    ගෙදර ගිනි පිටටත් පිට ගිනි ගෙදරටත් එපා බඩෝ..:yes:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • ගොන් හොට්ටෝ..

    මාත් ඕක කිවුව මලයෝ :(

    ඔය ටික තමයි කෙරෙන්න ඕන :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එස්.එල්.ටී. අනාතයින් සිටීනම් යූසේජ් මීටරේ චෙක් කොට බෑම යහපති.:yes: මීටර් හිරවී ඇත සමහරුන්ට..:yes: මට දෙන් ආයි වැඩ කරන්න ගත්තා.. :sorry:සමහර අයට තාම වැඩ නෑ මීටර්..:yes::yes:
     
    kingdewi

    Well-known member
  • එස්.එල්.ටී. අනාතයින් සිටීනම් යූසේජ් මීටරේ චෙක් කොට බෑම යහපති.:yes: මීටර් හිරවී ඇත සමහරුන්ට..:yes: මට දෙන් ආයි වැඩ කරන්න ගත්තා.. :sorry:සමහර අයට තාම වැඩ නෑ මීටර්..:yes::yes:

    10GB ඉතිරිව ඇත
     
    Status
    Not open for further replies.