ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..... එක පාරකුත් හැදිලා අර උගුරෙන් පහලට දාගන්න පට්ට අමාරු බෙහෙතෙන් බෝතල් දෙක තුනක් බීලා තමා හොද කරගත්තේ.....
දැනටත් මෙහෙම නොකා ඉදලා කාපු වෙලාවට කෑම හිර වෙන සීන් එකක් තියේ.....
අනේ මන්දා කොල්ලෝ...මට තේරෙන්නේ නෑ..මමනන් මොන දේටත් වඩා බයයි ලෙඩ වලට..පොඩි හරි ලෙඩක් කිව්වොත් මට කරන්න පුලුවන් උපරිමේම කරනවා අපි තැන් දෙකක හිටියත්..

ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..... එක පාරකුත් හැදිලා අර උගුරෙන් පහලට දාගන්න පට්ට අමාරු බෙහෙතෙන් බෝතල් දෙක තුනක් බීලා තමා හොද කරගත්තේ.....
දැනටත් මෙහෙම නොකා ඉදලා කාපු වෙලාවට කෑම හිර වෙන සීන් එකක් තියේ.....

මේ මේ සතියේ පලවෙනි එක.... ගිය සතියේ දවස් තුනකට වඩා මෙහෙම තමා...... කමක් නෑ ඔය ගෑස්ට්‍රික් වගේ ලොකු ලෙඩක් හැදිලා කජ්ජ ගහයි මම....... 

මට මොකටද ඈමතිකම්..... මම අර නගාව (ඔව් ඔව්