EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කවුරුවත් නැති තැන පූසා පොල් පැලේ කයි.:lol:
    මෙහ් මම තොගෙන් කලිනුත් ඇහුව දැක්කෙ නෑ නෙ
    ඩබල් බාන්න සයිට් එකක් කියහන් උඹ ඉතින් ඕව ඕනෙ එකක් ඔට්ටුනෙ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ් මම තොගෙන් කලිනුත් ඇහුව දැක්කෙ නෑ නෙ
    ඩබල් බාන්න සයිට් එකක් කියහන් උඹ ඉතින් ඕව ඕනෙ එකක් ඔට්ටුනෙ :P

    අනේ හත් ඉලව්වේ මං ඕවා බාන්නෑ බන් සිරාවටම... :dull:

    උඹ ටොප් ගියර් බලනවද? අන්න අලුත් ස්පෙෂල් එපිසෝඩ් එක රිලීස් වෙලා..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටහිකෙයි :shocked: එහෙමද? ඉස්සර සිසිල් කියන්නේ හොඳ brand එකක් නේද?

    සිසිල් නම් කොහොමද දන්නේ නෑ ඕනෙ නම් උගෙන් අහල කියන්නම්.. සිංගර් ගන්න එපා කියලා ඇසෙම්බල් කරන එකාම කියනවා..:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    4019616417.png
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිසිල් නම් කොහොමද දන්නේ නෑ ඕනෙ නම් උගෙන් අහල කියන්නම්.. සිංගර් ගන්න එපා කියලා ඇසෙම්බල් කරන එකාම කියනවා..:dull:

    සිංගර් නම් ඉතින් මොනවද හොඳ :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නිවේදනයයි..

    ඇස්.එල්.ටී. යූසේජ් මීටර් හිර වී ඇත. :Pබාන්න තියනවනම් බානිල්ලා..:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    පූසෝ... මම කිව්ව පයින්ඩේ මම නැති තැන මගේ උට්ටවල් කතාකරපු උකන්නලාට තෝ කීවාද? ආයේ කෝට් කරන්නම් මම.


    පොඩි උදවුවක් කරපං පුවෝ. කතා වෙච්ච එවුන්ට මම කීවා කියලා මෙන්න මෙහෙම කියපං.

    මට වයස 28යි. කතා වෙච්ච එවුන් අවුරුදු 40 වෙනකං බිව්වත් මම මේ වයසට මගේ කටින් ඇතුලට දාගෙන මුත්‍රා මාර්ගයෙන් පිටකරපු ඇල්කොහොල් ප්‍රමානය සම කරන්න ලොවෙත් බැරි බව කියපං.
    තවමත් ඕනෑම ජාතියක (ගල්, ඕල්ඩ් ඇරැක්, ලෝකල් රම් හා කසිප්පු හැර) වොල්යුම් එක වැඩි බෝතලයක් මාත් එක්ක බොන අනිත් එකාට බොන්න බැරි වෙනතුරු ගසා ඉතුරුවක් ඇති නම් ඒවත් ඉවර කර ඌවත් වාහනේ දමාගෙන ඌවත් ගෙදර දමා මටද ගෙදර යාමේ හැකියාව ඇති බවත් කියපං. මේකේ ඉන්නා ගොඩක් එවුන්ට බීමට අත් පොත් තැබුවේද මේ පෙරා නිසා බව මතක් කර දීපං. කිඹුලාගේ ස්පොට් එකේ ඌ සමඟ ඔය ඔක්කොම කොටලුවන්ට කලින් සෙට් උනේද මා බව මතක් කර දීපං. මම බණ භාවනාවට යොමුවීම මගේ වැඩක් බවත් අනිත් එවුන්ට එයින් පලක් නැති බවත් කියපං. ගොඩක් එවුන්ට පරලොව ජීවිතය ගැන මතක් වෙන්නේ 60 පැන හොට බිම ඇනුනු පසු බවත් කියපං. එතකොට එක තැන විනාඩි 10ක් එක ඉරියවුවකින් වාඩි වී සිටීමට පුළුවන්දැයි අහපං. පුළුවන් කාලයේ යමක් කර ගැනීම මගේ එකම අරමුන බව කියපං.
    අවසානයට බණ පදයකුත් කියහං. එතකොට තමා සම්පුර්ණ වෙන්නේ.

    හිල පොඩී කියපං. (හිතන හිල් දෙනෙක් එකක් නෙමෙයි)
    හැමතිස්සෙම හිල ඕපන් වෙන්නෙත් නෑ කියපං (හිතන විදියට තෙත් කරලා චූන් කරලා ඕපන් කරන්න පුළුවන් හිලක් නෙමෙයි)
    ඕපන් වෙච්ච හිලෙන් පැනගන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේත් නෑ කියපං.
    ඒකෙන් පැනගන්න එක තියෙන්නේ තමන් අතේ කියපං.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙමෙන් දැහැමෙන් හරහට ගමන් කරමි :) මාගේ නික්මයාමේ සීමාවට ලඟා වෙමින් සිටිමි .. වාරය පැමිණෙන තෙක් රැඳී සිටිමි ... :yes:

    ඇති යාන්තම් මූට මොලේ පෑදිලා... :)
     
    Status
    Not open for further replies.