පොඩි උදවුවක් කරපං පුවෝ. කතා වෙච්ච එවුන්ට මම කීවා කියලා මෙන්න මෙහෙම කියපං.
මට වයස 28යි. කතා වෙච්ච එවුන් අවුරුදු 40 වෙනකං බිව්වත් මම මේ වයසට මගේ කටින් ඇතුලට දාගෙන මුත්රා මාර්ගයෙන් පිටකරපු ඇල්කොහොල් ප්රමානය සම කරන්න ලොවෙත් බැරි බව කියපං.
තවමත් ඕනෑම ජාතියක (ගල්, ඕල්ඩ් ඇරැක්, ලෝකල් රම් හා කසිප්පු හැර) වොල්යුම් එක වැඩි බෝතලයක් මාත් එක්ක බොන අනිත් එකාට බොන්න බැරි වෙනතුරු ගසා ඉතුරුවක් ඇති නම් ඒවත් ඉවර කර ඌවත් වාහනේ දමාගෙන ඌවත් ගෙදර දමා මටද ගෙදර යාමේ හැකියාව ඇති බවත් කියපං. මේකේ ඉන්නා ගොඩක් එවුන්ට බීමට අත් පොත් තැබුවේද මේ පෙරා නිසා බව මතක් කර දීපං. කිඹුලාගේ ස්පොට් එකේ ඌ සමඟ ඔය ඔක්කොම කොටලුවන්ට කලින් සෙට් උනේද මා බව මතක් කර දීපං. මම බණ භාවනාවට යොමුවීම මගේ වැඩක් බවත් අනිත් එවුන්ට එයින් පලක් නැති බවත් කියපං. ගොඩක් එවුන්ට පරලොව ජීවිතය ගැන මතක් වෙන්නේ 60 පැන හොට බිම ඇනුනු පසු බවත් කියපං. එතකොට එක තැන විනාඩි 10ක් එක ඉරියවුවකින් වාඩි වී සිටීමට පුළුවන්දැයි අහපං. පුළුවන් කාලයේ යමක් කර ගැනීම මගේ එකම අරමුන බව කියපං.
අවසානයට බණ පදයකුත් කියහං. එතකොට තමා සම්පුර්ණ වෙන්නේ.
හිල පොඩී කියපං. (හිතන හිල් දෙනෙක් එකක් නෙමෙයි)
හැමතිස්සෙම හිල ඕපන් වෙන්නෙත් නෑ කියපං (හිතන විදියට තෙත් කරලා චූන් කරලා ඕපන් කරන්න පුළුවන් හිලක් නෙමෙයි)
ඕපන් වෙච්ච හිලෙන් පැනගන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේත් නෑ කියපං.
ඒකෙන් පැනගන්න එක තියෙන්නේ තමන් අතේ කියපං.