EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තුනක් නෙමෙයි. හතරක්. හතරක් කියන්නේ පොඩි ගානක්ද යකෝව්.. :dull:
    පොඩි කාර් ගන්න එවුන් ඒවා ගන්නෙත් හ්අරිම අමාරුවෙන්. මදි පාඩුවට බඩුවක් උගසට තියලා බැංකුපොත් වල සල්ලි හූරලා අරං. ලෝන් දාලා. මම ගත්තෙත් එහෙමයි. ඒ නිසා ඔය 4.95 සෙට් කරගන්න එක පොඩි මිනිහෙකුට ලේසි නෑ උඹට පුළුවන් උනාට. :P ඔය කීව තර්කය අදාලයි ලොකු ලොකු වාහන ගන්න ඈයොන්ට නම්. අපි වගේ පොඩි උංට ලක්ෂ 4ක් කියන්නේ අම්මෝ... :dull:

    අනිත් එක පුටා... මගේ වාහනේ නිසා කියනවා නෙමෙයි. ඔය පරණ ඇල්ටෝ අලුත්, ඇල්ටෝ, මරුටි, ඇල්ටෝ K10 ඔක්කොම මම පැදලා තියෙනවා. Zen එක වගේ නෑ ඔය කිසි එකක්. ඔප්ෂන් ගත්තත් එහෙමයි. :D

    තව කියන්නද? ;)

    Ithin ay ban ooka dan ehenam enne naththe...:eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: කළු කියන්නේ තාප අවශෝෂක පාටක්....... ගන්නවා නම් සුදු / සිල්වර් වගේ එකක් ගන්න.... නැත්නම් මොකක් හරි ලයිට් පාටක්.... ඩා(ර්)ක් පාටවල් වලට යන්න එපා...... :yes:

    කාර් එකකට හොඳම පාට කලු පාට බව හෙන්රි ෆෝර්ඩ් කිවේය.
    ඉස්සර නයිට් රයිඩර් බලනකොට ඕක හැමතිස්සෙම කියනවා ඒකේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ithin ay ban ooka dan ehenam enne naththe...:eek:

    මෝඩ ඉන්දියන්කාරයෝ ශේප් එක වෙනස්කරලා සෙන් ඇස්ටිලෝකරානේ වැඩි තන්හාවට. සිකවිලා ගියා ඊටපස්සේ . වාහනේ මාර්කට් එක බැස්සා ගාන වැඩි නිසා. ඊට පස්සේ K10 එක ආවා. ටික කාලයක් තිබුනා. ආයේ දැන් ඒකත් නවත්තලා තියෙන්නේ ප්‍රඩක්ශන්. දැන් ඉස්සරහට එන්න තියෙනවා K10 Auto එකක්. Full Option. 2015 මැද වගේ ලංකාවට එයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔවු ඔවු දන්නා එකෙක්ගේ වාහනයක් ගන්න ලැබෙනවා කියන්නේ 1000 න් සම්පතක් නොවැ :yes:

    මගේ ප්‍රතිපත්තිය අනිත්පැත්ත අයියේ. මම ආසාවෙන් ප්‍රවේසමෙන් පැදපු වාහනේ හොදට බලාගන්න කෙනෙකුටම විකිණිම :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :oo: ඩවුන්ලෝඩ් කරලා.... ඒක ඩ්‍රොප් බොක්ස් එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක ඉල්ලන්න නේද හදන්නේ......?? :lol:

    නෑ නෑ මට DVD එකකට ගහලා ඉල්ලා ගන්න හැදුවේ.....:(:(

    :P ඒක තමා බං කිව්වේ..... දැන් මෙයා අපිට බාන්න කියලා අපි බාගෙන ඕක මෙයාට දෙන්න ඩොටේ යන්නයෑ..... :lol:

    :dull::dull:
    කුරුනෑගලෙන් ලිඳකට වැටුනද වැවකට වැටුනද මන්දා....... :lol::lol::lol::lol:
    :no::no::no:

    :lol::lol::lol::lol: සුදු අයියා නංගි ලිඳේ දාලා.......

    :dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සර හාමුදුරු නමක් යම් අනුශාසනාවක් අවසන් කලාම අපි සාධුකාරයක් දෙන්නේ.....
    දැන් සාධුකාරය “ජයවේවා“ කියන එක.....
    මම අදයි දැන ගත්තේ.......
    http://www.elakiri.com/forum/showthread.php?t=1652210

    අනේ උකේ නන්නානේ කියන්නේ මේවට තමා.....
    අර පැත්තේ එවුන් කලාකාරයන්ට තහනවා.
    මේ පැත්තේ උන් ජයවේවා සාධුකාර පවත්වනවා.....
    කුජීතයි නේද උපාසක මහත්තයො????
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: ඊයේ කලාකාරයින්ට ගහනකොට කටක් ඈරපු නැති අය දැන් කට අරින එක ඊට වඩා කුජීතද මන්දා.....?? :rofl: අවුලක් නෑ යුද්දේ දින්නනේ...... :P ආ නෑ නෑ.... අවුලක් නෑ සල්මෑන් කාන් ආවානේ..... :D :lol:

    10849969_764712133610411_194494626798968218_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදාළ ත්‍රෙඩ් වල බලපං සොන්නයා ගිහින්......
    ලක්ෂ්මන් විජේසේකර කියන්නේ මගේ ගුරුවරයෙක්.......
    පාට කණ්නාඩිය ගලවලා, සොන්නකම පැත්තක තියලා හරි දේට හරියි කියන්නයි වැරදි දේට වැරදියි කියල කියන්නයි ඉගෙන ගනින් පිංගුත්තරයා
     

    kingdewi

    Well-known member
  • අයියණ්ඩිය අර කාරය (මරුටි 800 ) පිලිබඳ අදහස අත්හරිමි :(
    මූ මොකෙක් හෝ වද්දා වලපල්ලට යවා ඇත :( :(
    හදිසියේ විකුනන්නේ ඒකයි !
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇති යාන්තම් මූට මොලේ පෑදිලා... :)

    :yes::cool:

    :lol: අනේ පලයන් බං මාමේ යන්න..... මයිත්‍රීට දෙන්නත් එපාලු..... මහින්දට දෙන්නත් එපාලු..... බොරුවට අපිට ජන්දේ කටු ගාන්න කියලා..... 8 වෙනිදා උදේට දූවගෙන ගිහින් දෑත් ශක්තිමත් කරලා එයි........ :lol: රිදෙයි :rofl: මරු කියවයි :P

    10410107_313777672154155_5439413769651553322_n.jpg

    :rofl::rofl:

    උඹ සිරාට දීල චන්ද්‍රිකා ගේ භගමනියෙන් පූක්ෂනය කර ගනින්.....
    නැත්තං මරාට දීල තව සැරයක් අගේ දාර නයා ගෙන් පූක්ෂනය කර ගනින්....
    මම ඔය එක කරුමෙකටවත් සම්මාදං වෙන්නේ නෑ......
    මේ කැද හැළිය අතෑරලා යනව මිසක්.....

    දැන් රිදෙයි සමාජ බත් ගොට්ට ට!!!:baffled::rofl:

    :lol:

    මේ මසයේ ගිගා 100ට වඩා බාන ලදී..:cool:



    අඩේ ඕකත් මට දීපියෝ ! :cool:

    මචෝ මාර්ච් k 11 1996 manual (GC number )
    එකක් බලන්න ගියා ..11.5 ක් කියනවා
    පොඩ්ඩක් කියල දිපල්ලකෝ විස්තර දන්නා එකෙක්
    186000 ක් දුවපු එකක් !

    බ්‍රෑන්ඩ් නිව් එකක් ම ගනින් :cool:

    අදාළ ත්‍රෙඩ් වල බලපං සොන්නයා ගිහින්......
    ලක්ෂ්මන් විජේසේකර කියන්නේ මගේ ගුරුවරයෙක්.......
    පාට කණ්නාඩිය ගලවලා, සොන්නකම පැත්තක තියලා හරි දේට හරියි කියන්නයි වැරදි දේට වැරදියි කියල කියන්නයි ඉගෙන ගනින් පිංගුත්තරයා

    ජබුක් !!! :rofl:
     
    Status
    Not open for further replies.