EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මෝ... පට්ට මෙමරීස් ටිකක් තියෙනවා. මගේ හොඳම යාලුවෙක් ඉන්නේ පාසල් මාවතේ. ඉස්සර උදේට 150 යන්න ඌයි මායි හරි ආසයි... :D:P

    සුදු පරෙවි රෑන සෙ පියාසලා.......... :rofl::rofl::rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාමේ....කොහොමද අලුත් අවුරුද්දට වැඩ???? :D:D

    චාමලි.... කොහොමද? තාම පරණ අවුරුද්ද නේ. අලුත් අවුරුද්දේ වැඩ හෙට තමා බලන්න ඕනේ. අද මහා ශ්‍රමදානයක් දාලා ඔෆිස් එකේ මේසේ සුද්දකරනවා.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි මාව දැකල නැද්ද..මහත නෑනේ...:rolleyes:

    කිසිවක් නොපවසමි...:baffled::baffled:
    මාගේ මහත පිළිබදව කලකිරී සිටින හැම විටදීම ඔබගේ මහත මතක් කොට සිත සාදා ගනිමි.....:baffled::baffled:

    මෙන්න මෙහෙම...

    අහ මන් එච්චර මහත නැහැ අර කිරියේ අලියා තරම්....
    :P:P
     
    Status
    Not open for further replies.