EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තව හෝරා කිහිපයකින් ලබන්නාවූ 2015 නව වසර මාගේ සහෝදර සහෝදරියන් හැමෝටම ප්‍රීතිමත්, සෞභාග්‍යමත්, සතුටින් සහ සුවෙන් පිරුණු, සිතේ සැනැසීම වැඩි වන්නාවූ, ආදරය නොඅඩුව ලැබෙන්නාවූ, බලාපොරොත්තු සහ අරමුණු සිතුවාටත් වඩා උසස් අන්දමින් ඉටුවන්නාවූ සුභම සුභ නව වසරක් වේවා........

    happy-new-year-greeting-card-vector-illustration-38830603.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව හෝරා කිහිපයකින් ලබන්නාවූ 2015 නව වසර මාගේ සහෝදර සහෝදරියන් හැමෝටම ප්‍රීතිමත්, සෞභාග්‍යමත්, සතුටින් සහ සුවෙන් පිරුණු, සිතේ සැනැසීම වැඩි වන්නාවූ, ආදරය නොඅඩුව ලැබෙන්නාවූ, බලාපොරොත්තු සහ අරමුණු සිතුවාටත් වඩා උසස් අන්දමින් ඉටුවන්නාවූ සුභම සුභ නව වසරක් වේවා........
    තොපටත් එසේ මැ වේවා!!!!!
    ලබන්නා වු නව වසරේ 2 සෙට් වේවා!!!!!
    :yes::yes::P:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං අහන්නේ වෙන පැතුමක් තිබ්බෙම නැද්ද පතන්න........? :frown::growl:
    පොඩි එකීට දැන් 3 ඉවරයි 4 ලබන්නේ.....
    නංගියෙක් හෝ වඩා ම මල්ලියෙක් එන්න කාලේ දැන් හරි......

    අනේ දෙයියනේ 2 සෙට් වේවා!!!!!!!!!!!!!:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පොඩි එකීට දැන් 3 ඉවරයි 4 ලබන්නේ.....
    නංගියෙක් හෝ වඩා ම මල්ලියෙක් එන්න කාලේ දැන් හරි......

    අනේ දෙයියනේ 2 සෙට් වේවා!!!!!!!!!!!!!:P
    :yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යේ....යේ....
    බදින්න කලින් ම...........:rofl::rofl::rofl:

    එසෙම තොටත් ඒ විනැම්බෑසිය ම වේවා!!!!:P:P:rofl::rofl::rofl:

    මේ මොන පයන්නක්ද?:angry:

    කිඹුලට නිවුන්නු සෙට් වෙය.:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මේ..
    අනිත් එවුන්ට කලින් අර ලබු ජෝඩුවට එක සෙට් වේවා!! කියල සත්‍යක්‍රියා කරමු කට්ටියම..:yes::yes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හාර්ඩ් එක ගෙනත් දුන් යුරාට ස්තුතිය :P
     
    Status
    Not open for further replies.