තොපටත් එසේ මැ වේවා!!!!!තව හෝරා කිහිපයකින් ලබන්නාවූ 2015 නව වසර මාගේ සහෝදර සහෝදරියන් හැමෝටම ප්‍රීතිමත්, සෞභාග්‍යමත්, සතුටින් සහ සුවෙන් පිරුණු, සිතේ සැනැසීම වැඩි වන්නාවූ, ආදරය නොඅඩුව ලැබෙන්නාවූ, බලාපොරොත්තු සහ අරමුණු සිතුවාටත් වඩා උසස් අන්දමින් ඉටුවන්නාවූ සුභම සුභ නව වසරක් වේවා........




තොපටත් එසේ මැ වේවා!!!!!
ලබන්නා වු නව වසරේ 2 සෙට් වේවා!!!!!![]()


පොඩි එකීට දැන් 3 ඉවරයි 4 ලබන්නේ.....මං අහන්නේ වෙන පැතුමක් තිබ්බෙම නැද්ද පතන්න........?![]()

පොඩි එකීට දැන් 3 ඉවරයි 4 ලබන්නේ.....
නංගියෙක් හෝ වඩා ම මල්ලියෙක් එන්න කාලේ දැන් හරි......
අනේ දෙයියනේ 2 සෙට් වේවා!!!!!!!!!!!!!![]()





රෙදි වැලක් මොකටද බං මහා රෑ අදින්න හදන්නේ.........?![]()

මට හොද ඒව කියන්න එනව මේකට......මට බෑ..........![]()


මට හොද ඒව කියන්න එනව මේකට......
ඕනැන් නැ මුකුත් නොකිය ඉන්නං, මේ අවුරුද්දක් ලබන වෙලාවෙ........![]()


පොඩි එකීට දැන් 3 ඉවරයි 4 ලබන්නේ.....
නංගියෙක් හෝ වඩා ම මල්ලියෙක් එන්න කාලේ දැන් හරි......
අනේ දෙයියනේ 2 සෙට් වේවා!!!!!!!!!!!!!![]()


යේ....යේ....පූසට බ්රේක් නැතුව එක සෙට් වේවා!!!![]()








යේ....යේ....
බදින්න කලින් ම...........
එසෙම තොටත් ඒ විනැම්බෑසිය ම වේවා!!!!![]()




Happy New Year![]()
With a smile![]()
A spirit of giving..
A pledge to spread
Peace & happiness!....
WELCOME 2015![]()

