EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    kicking-a-cat.gif
    :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටොයින් ...

    ගුඩ් මොර්නින්ග් හුකම්පාරුවනි ! :D
     
    • Like
    Reactions: SANJEE

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුරේකා යනු....මාගේ අලුත් කැච් එකගේ ආදරණීය බිරිදයි... :lol:

    රිදිලා සමයන් දොඩවයි දැන් :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුරේකා යනු....මාගේ අලුත් කැච් එකගේ ආදරණීය බිරිදයි... :lol:

    රිදිලා සමයන් දොඩවයි දැන් :P

    :frown: මේ මොන උට්ටක්ද.....?? තෝ ඊයේ බෙහෙත් පෙත්ත ගත්තේ නැද්ද.....?? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මේ මොන උට්ටක්ද.....?? තෝ ඊයේ බෙහෙත් පෙත්ත ගත්තේ නැද්ද.....?? :rolleyes:

    :rofl: ඕක උඹේ අලුත් කැච් එකගේ තේමා පාඨය :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: හෙට පෝය..... යමුද කැළණි.....?? :rolleyes:

    මම ජොබ් එකෙන් නවතින්න හිතන් ඉන්නේ.. :dull:

    එකතු කරගත්ත කීයක් හරි දාලා පොඩි ඔරුවක් අරගන්නවා. ලොකු බූට් දෙකකුත් අරගෙන නෙලුම් මල් කඩලා කඩ වලට දානවා.. :dull:



    රෝස මලක් විතර නෙලුම් මලක් රුපියල් පනහයි උට්ටෝ සෙනසුරාදා කැළණියේ... ටහිකවිලා ගියා.. :confused:
     
    • Like
    Reactions: SANJEE
    Status
    Not open for further replies.