EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අම්මපා අශ්මි අක්කට මළ පැනලා ස්ථානාධිපතිගේ මුනට අනීද දන්නේ නැහැ පැන්සලෙන්......:dull::dull::rofl::rofl:

:rofl::rofl::rofl:අපි ගැරඬි මරන්නෑ..
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කිඹුලයියාගෙන් අහන්න... :rolleyes:
baha.....ඔයා කියන්නයි වෙන අයගෙන් අහන්නයි....මට බැහැ....

මාමේ මට මයිත්‍රී දේශපාලන සිංදුව හොයලා දෙන්නකෝ....."ආයේ ආයේ නොම ඉවසුම්"
 

kingdewi

Well-known member
  • ඇයි ඔයා චන්දෙ දෙන්නේ කතිරෙ ගහලා නෙමෙයිද?:Pදැන් කියන්න එපා නෑ මම එක ලියලා එනවා කියලා..:dull:

    මම කතිරයක් ඇඳලා එනවා :P
    ස්ථානාධිපතිව ඔයා අඳුරනවද?:P

    ඔවු :rofl::rofl:
    :lol:
    ශීමේල්....

    පවු යකෝ !
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්
    ආයේ ආයේ නොම ඉවසම්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්...!!!


    හොයාගත්තා....................
     
    Status
    Not open for further replies.