නෑ අනේ කඩේ ගියා උදේට කන්න මොනා හරි ගේන්න...ඒ වෙලාවේ දැක්කේ..![]()

හොඳයි හොඳයි පුටා......... උඹේ මනාපයක්....... දැන් වෙසල් එක 48 යි z ග්රේඩ් එක පර්සනල් ඉම්පෝර්ට්........
46.5-47...
කඩෙන්ද කෑම..![]()
ඇයි යකෝ...මේක පුදුම ලෝකයක්නේ...අදමයි මම කඩෙන් කෑම කනවා කියලා මේකේ දැම්මේ...ඒකත් ප්රශ්නයක්...
අපිට කොයිම ආණ්ඩුවකින්වත් යමක් ලැබිලා නැහැ අයියෙ.. ඔයා දන්නවනෙ මගේ රස්සාවට කොයි ආණ්ඩුවකින්වත් බලපෑමක් නැහැ.මගේ අතපය හයිය තියෙනකම් මට රස්සාව කරන්න ලැබෙයි.ඒ වගේම කාගෙන්වත් මුකුත් බලාපොරොරොත්තුවෙන්නෙත් නැහැ..ඒත් මම කැමති නැහැ මයිත්රී වටේ ඉන්න රනිල් හිතවාදීන්ට සහ චන්ද්රිකා හිතවාදීන්ට... ඔයා කියලා තියෙන්නෙ \ඇත්ත.වැරදි ගොඩයි... නමුත් මේ චන්ද ප්රතිපලෙන් මහින්ද මට්ටුවෙයි... මොකද ලොකු වෙනසකින් දිනන්නෙ නැහැ දිනුවත් .. බොහෝ දුරට පරදින්නත් ඉඩ තියෙනව.හිතට විරුද්දව චන්දෙ දීල වෙනසක් කරන්න ගිහින් රට තවත් වලපල්ලට ගියොත් ඒකට දුකයි.බලමු ..මේක මගේ පුද්ගලික මතය. ඒ වගේම මන් අර සජිත් කතාව කීවෙත් බොරුවට නෙමෙයි... රනිල් කියන්නෙ අප්රසන්න චරිතයක් මට



46.5-47...
![]()
හිටගෙනද....ඔව්...ශ්රී ලාංකේය ජනතාව සෑහෙන උද්යෝගයකින් ඡන්දය ප්රකාශ කරන බව පෙනී යනවා මේ අවස්ථාවේ..![]()

ඇයි යකෝ...මේක පුදුම ලෝකයක්නේ...අදමයි මම කඩෙන් කෑම කනවා කියලා මේකේ දැම්මේ...ඒකත් ප්රශ්නයක්...
![]()

මේ මොන පයන්නක්ද.....this commentary brought you by.........
Ass-me enterprises..
Colombo-7
branch @ Rathnapura
Pioneers in rotten food items..........

ඇයි යකෝ...මේක පුදුම ලෝකයක්නේ...අදමයි මම කඩෙන් කෑම කනවා කියලා මේකේ දැම්මේ...ඒකත් ප්රශ්නයක්...
![]()


මම හිතුවේ උදේ දාන්න ඇති කියලා....![]()
මල කෝලම් ඇන්ටිගේ........ අංකල් බැරල් එක තල්ලු කරන් චන්ද පොලට් යනවා බලාගන්න තිබ්බනම් පට්ට.........



මම ගිය සතියේ මුල ඇහුවම කිව්වේ ඒ ගණන..... ඒ රෙඩ් එකේ & වයිට් එකේ ගාන........ අනිත් කලර්ස් ඉතින් ඔයිට වඩා එකක් විතර අඩුයිනෙහ්හ්.........
ඔය කලර් කතා නම් බොරු එහෙම කියන්න තරම් ලොකු වෙනසක් නෑ...