EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: මහින්ද චින්තනේමනේ මාමටත් තියෙන්නේ මාමේ..... ගෝථාභයගේ මිනිස්ට්‍රිය කියලා එකක් නෑ...... :no: ආරක්ෂක අමාත්‍යාංශය යනු.... රාජ්‍ය ආයතනයක් මිසක් කාටවත් ලියලා තියෙන එකක් නෙවේ මාමේ.... ඒකෙන් කරගන්නේ අපිට කෙරෙන්න තියෙන දේ...... :yes:

    මහින්ද මාමා එයාට රට ලියලා දීලා කියලා හිතාගෙන ඉන්නවා වගේ..... මාමත් මට පේන්නේ මහින්ද චින්තනේම තවත් පුරුකක් විතරයි මාමේ...... :yes:

    දැන් මේක කිව්වහම අර ශිෂ්ණෙයි මේ ශිෂ්ණෙයි කියාගෙන මරු දොඩෝලා වැඩක් නෑ නේද මාමේ...... :D
    ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ රටේ නීතිය කඩලා ලයිසන් පොලීසි වලින් නිදහස් කරගන්න කොට ඔය රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලනේ මකත් වෙන්නේ නෑ නේ ද දොරේ....??????
    යහපාලනේ ප්‍රධාන දේ නීතිය සැමට ක්‍රියාත්මක වීම....
    ආරක්ෂක අමාත්‍යාංශෙ ඉන්න නෑදෑයො දම්මලා නීතිය මැනිපියුලේට් කරන කොට ඔය මහත්තයට යහපාලනේ මතක් වුනේ නෑ නේද?

    අනේ උඹල ගේ යහපාලනේ.....
    තියල වාඩිවෙයං........:dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    uthura ara anith okkoma 70~ or + ban
    koheda 60% ?
    අද පෙරවරු 7.00 සිට පස්වරු 2.30 කාලය ඇතුළත දිස්ත්‍රික් මට්ටමින් ඡන්දය ප්‍රකාශ කරන ලද ඡන්ද ප්‍රතිශතය පහත පරිදි වෙයි.

    ගම්පහ 50%
    කළුතර 55%
    නුවර 65%
    මාතලේ 67%
    නුවර එළිය 70%
    ගාල්ල 65%
    මාතර 60%
    යාපනය 51%
    වව්නියාව 60%
    මන්නාරම 55%
    අම්පර 57.5%
    ත්‍රිකුණාමලය 57%
    කුරුණෑගල 58%
    පොළොන්නරුව 59%
    බදුල්ල 60%
    රත්නපුර 50%
    කෑගල්ල 60%
    මඩකලපුව 51%
    පුත්තලම 58%
    :dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආව ගමන් සිස්නේ එක්ක කිඹුලා වක්කඩේ :rofl:
    අහපං කෝ ඌට ආරක්ෂක අමාත්‍යාංශෙ ස්ටාෆ් ට්‍රිප් යන්න මොකක්ද කියල තියන අයිතිවාසිකම රුපියල් 500යට.......
    මොකද මූ ආරක්ෂක උපදේශක ද මරා ගේ.......
    අනේ උකේ නන්නානේ කියන්නේ ඕවට බං.....:dull::dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහපං කෝ ඌට ආරක්ෂක අමාත්‍යාංශෙ ස්ටාෆ් ට්‍රිප් යන්න මොකක්ද කියල තියන අයිතිවාසිකම රුපියල් 500යට.......
    මොකද මූ ආරක්ෂක උපදේශක ද මරා ගේ.......
    අනේ උකේ නන්නානේ කියන්නේ ඕවට බං.....:dull::dull::dull:

    :P:P
     

    kingdewi

    Well-known member
  • ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ රටේ නීතිය කඩලා ලයිසන් පොලීසි වලින් නිදහස් කරගන්න කොට ඔය රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලනේ මකත් වෙන්නේ නෑ නේ ද දොරේ....??????
    යහපාලනේ ප්‍රධාන දේ නීතිය සැමට ක්‍රියාත්මක වීම....
    ආරක්ෂක අමාත්‍යාංශෙ ඉන්න නෑදෑයො දම්මලා නීතිය මැනිපියුලේට් කරන කොට ඔය මහත්තයට යහපාලනේ මතක් වුනේ නෑ නේද?

    අනේ උඹල ගේ යහපාලනේ.....
    තියල වාඩිවෙයං........:dull::dull:

    වගා ළිඳකි :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් සිදිලා ගූගල් කර කර උත්තර හොයනව ඇති......:baffled:
    ආ....නෑ.....
    සුරේඛ ගෙන් අහනව ඇති......
    මොකද ඌ ගූගල් කරන්නේ නෑ නේ වයිෆ් ඔක්කොම දන්න නිසා....
    මතක නේ ටී ෂර්ට් එක....:rofl::rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරා.....
    මොකද මල්ලි මොකද මල්ලි බයිල පරක්කු?
    ඩිෆෙන්ස් මිනිට්‍රිෙය් නැද්ද පරණ අරක්කු?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Voter turnout as at 4pm

    Matale 75%
    Galle 80%
    Hambantota 70%
    Matara 75%
    Kurunegala 76%
    Kalutara 70%
    Puttlam 70%
    Anuradhapura 76%
    Nuwara Eliya 80%
    Kandy 75%
    Batticaloa 60.30%
    Jaffna over 60%
    Kilinochchi - 63%
    Mullaitivu 74.78%
    Mannar 68.52%
    Ampara 70%
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ මචං අවංකව ම ඌව ළිදේ දාන්න කිව්වට අපි යම් මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්නව නම් ඒක ක්‍රියාවෙන් පෙන්වන්න ඕන.....
    එහෙම නැතුව කතාවෙන් විතරක් නම් යහපාලනේ, මේ මරා ක්‍රමයේ ම සිරා වර්ශන් එක නේ එන්නේ......
    අපි ඡන්දෙ දුන්නේ ඒකට ද?:dull:
     

    kingdewi

    Well-known member
  • නෑ මචං අවංකව ම ඌව ළිදේ දාන්න කිව්වට අපි යම් මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්නව නම් ඒක ක්‍රියාවෙන් පෙන්වන්න ඕන.....
    එහෙම නැතුව කතාවෙන් විතරක් නම් යහපාලනේ, මේ මරා ක්‍රමයේ ම සිරා වර්ශන් එක නේ එන්නේ......
    අපි ඡන්දෙ දුන්නේ ඒකට ද?:dull:

    අර අපි පොඩිකාලේ බලපු රුසියන් සුරන්ගනාකතා වගේ තමයි අයියා මේ කියන යහ පාලනේ !
    යහන් පාලනය නම් කෙරෙයි තිතට :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    70 % in Kalutara
    75 % in Matale
    75 % in Kurunegala
    76 % in Anuradhapura
    75 % in Kandy
    76% in Matara
    70% in Hambantota
    80% in Nuwara Eliya
    70% in Puttalam
    75% in Moneragala
    75 % in Polonnaruwa
    70% in Kegalle
    65% in Gampaha
    79% in Galle
    61% in Jaffna
    70% in Vanni
    66 % inVavuniya
    68 % in Mannar
    60% in Batticaloa
    70% in Digamadulla
    72 % in Trincomalee

    http://www.dailymirror.lk/60705/high-voter-turnout#sthash.pkLI02IS.dpuf
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machanla uthru nagenahira chanda watilada ?? a palath walata ayata TNA eken chande danna epa kiyala mokak hari scene ekak thiyenawada ?
     
    Status
    Not open for further replies.