ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ රටේ නීතිය කඩලා ලයිසන් පොලීසි වලින් නිදහස් කරගන්න කොට ඔය රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලනේ මකත් වෙන්නේ නෑ නේ ද දොරේ....??????මහින්ද චින්තනේමනේ මාමටත් තියෙන්නේ මාමේ..... ගෝථාභයගේ මිනිස්ට්‍රිය කියලා එකක් නෑ......
ආරක්ෂක අමාත්‍යාංශය යනු.... රාජ්‍ය ආයතනයක් මිසක් කාටවත් ලියලා තියෙන එකක් නෙවේ මාමේ.... ඒකෙන් කරගන්නේ අපිට කෙරෙන්න තියෙන දේ......
![]()
මහින්ද මාමා එයාට රට ලියලා දීලා කියලා හිතාගෙන ඉන්නවා වගේ..... මාමත් මට පේන්නේ මහින්ද චින්තනේම තවත් පුරුකක් විතරයි මාමේ......![]()
දැන් මේක කිව්වහම අර ශිෂ්ණෙයි මේ ශිෂ්ණෙයි කියාගෙන මරු දොඩෝලා වැඩක් නෑ නේද මාමේ......![]()


uthura ara anith okkoma 70~ or + ban
koheda 60% ?
අද පෙරවරු 7.00 සිට පස්වරු 2.30 කාලය ඇතුළත දිස්ත්‍රික් මට්ටමින් ඡන්දය ප්‍රකාශ කරන ලද ඡන්ද ප්‍රතිශතය පහත පරිදි වෙයි.
ගම්පහ 50%
කළුතර 55%
නුවර 65%
මාතලේ 67%
නුවර එළිය 70%
ගාල්ල 65%
මාතර 60%
යාපනය 51%
වව්නියාව 60%
මන්නාරම 55%
අම්පර 57.5%
ත්‍රිකුණාමලය 57%
කුරුණෑගල 58%
පොළොන්නරුව 59%
බදුල්ල 60%
රත්නපුර 50%
කෑගල්ල 60%
මඩකලපුව 51%
පුත්තලම 58%



අහපං කෝ ඌට ආරක්ෂක අමාත්‍යාංශෙ ස්ටාෆ් ට්‍රිප් යන්න මොකක්ද කියල තියන අයිතිවාසිකම රුපියල් 500යට.......ආව ගමන් සිස්නේ එක්ක කිඹුලා වක්කඩේ![]()



අහපං කෝ ඌට ආරක්ෂක අමාත්‍යාංශෙ ස්ටාෆ් ට්‍රිප් යන්න මොකක්ද කියල තියන අයිතිවාසිකම රුපියල් 500යට.......
මොකද මූ ආරක්ෂක උපදේශක ද මරා ගේ.......
අනේ උකේ නන්නානේ කියන්නේ ඕවට බං.....![]()


ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ රටේ නීතිය කඩලා ලයිසන් පොලීසි වලින් නිදහස් කරගන්න කොට ඔය රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලනේ මකත් වෙන්නේ නෑ නේ ද දොරේ....??????
යහපාලනේ ප්‍රධාන දේ නීතිය සැමට ක්‍රියාත්මක වීම....
ආරක්ෂක අමාත්‍යාංශෙ ඉන්න නෑදෑයො දම්මලා නීතිය මැනිපියුලේට් කරන කොට ඔය මහත්තයට යහපාලනේ මතක් වුනේ නෑ නේද?
අනේ උඹල ගේ යහපාලනේ.....
තියල වාඩිවෙයං........![]()


දැන් සිදිලා ගූගල් කර කර උත්තර හොයනව ඇති......





Voter turnout as at 4pm
Matale 75%
Galle 80%
Hambantota 70%
Matara 75%
Kurunegala 76%
Kalutara 70%
Puttlam 70%
Anuradhapura 76%
Nuwara Eliya 80%
Kandy 75%
Batticaloa 60.30%
Jaffna over 60%
Kilinochchi - 63%
Mullaitivu 74.78%
Mannar 68.52%
Ampara 70%
යුරා.....
මොකද මල්ලි මොකද මල්ලි බයිල පරක්කු?
ඩිෆෙන්ස් මිනිට්රිෙය් නැද්ද පරණ අරක්කු?


නෑ මචං අවංකව ම ඌව ළිදේ දාන්න කිව්වට අපි යම් මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්නව නම් ඒක ක්‍රියාවෙන් පෙන්වන්න ඕන.....

නෑ මචං අවංකව ම ඌව ළිදේ දාන්න කිව්වට අපි යම් මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්නව නම් ඒක ක්‍රියාවෙන් පෙන්වන්න ඕන.....
එහෙම නැතුව කතාවෙන් විතරක් නම් යහපාලනේ, මේ මරා ක්රමයේ ම සිරා වර්ශන් එක නේ එන්නේ......
අපි ඡන්දෙ දුන්නේ ඒකට ද?![]()

මේක නම් වැරදිවගේ කිඹුලයියේ, රත්නපුරේ 83% කියල කියුවා......
