EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ හරිය කිව්වම මතක් වුනේ....... අපේ නෝනලාගේ ඔෆිස් එකට හැරෙන තැන ගහලා තියෙන කටවුට් එක දැක්කද අර කබිතිගොල්ලාවේ බස් බොම්බේ සීන් එක......... කලකිරෙනවා අන්තිමටම මේ ආණ්ඩුව ඒ මිනි විකුනලා චන්ද ගන්න දුන්නු ගේම දැකලා...... BLOODY CAMPAIGNS......

    ITN එකේ 7 රෑ යුද්දේ පෙන්න පෙන්න පැය ගානක් කොරපු විකාරේ දැක්කද? :sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිබුළා අයියේ දැන් මේකෙන් හංසයා දින්නොත් ඊළගට ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරවනවා නේද????????????????
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ITN එකේ 7 රෑ යුද්දේ පෙන්න පෙන්න පැය ගානක් කොරපු විකාරේ දැක්කද? :sorry:

    මම කොහොමත් ITN බලන්නේ නෑ බං..... මටනම් අප්පිරියම චැනල් එකක්......

    ඒ මදිවට සෙනසුරාදා රෑ ගිය විකාරේ දැක්කද හැම චැනල් එකකම........ මළමිනී පෙන්නුවා කිසිම එඩිට් කිරීමක් නැතුව....... සංසාරේ එපා උනා ළමයින්ගේ මිනි & මිනි කෑලි දැකලා......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිබුළා අයියේ දැන් මේකෙන් හංසයා දින්නොත් ඊළගට ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරවනවා නේද????????????????

    ඕක තමා ඊලඟට හරියට වෙන්න ඕනේ...
    හොරු ඔක්කොම එලෝලා බුද්ධිමත් හොඳ මිනිස්සු ටිකක් පත්කරගැනීම :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    10425497_769644629784077_8762303866491212590_n.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වෙන්න පුළුවන් ඊළඟ දේ එක තමා........ :yes:

    ඕක තමා ඊලඟට හරියට වෙන්න ඕනේ...
    හොරු ඔක්කොම එලෝලා බුද්ධිමත් හොඳ මිනිස්සු ටිකක් පත්කරගැනීම :yes:

    හ්ම්ම්ම් එකත් එහෙමද?????? එහෙම උනොත් මේ මාසේ අවසන් වෙන්න කලින් වැඩේ පටන් ගනී.......හුටා මන් දාපු කිසිම ජොබක් ඒ කියන්නේ සෙට් වෙන්නේ නැහැ...ඔක්කොම අමාත්‍යංශ අයින් වෙයි ඒවගෙන්...අපිටමයි කෙලවෙන්නේ.......:(:(:( :sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම්ම් එකත් එහෙමද?????? එහෙම උනොත් මේ මාසේ අවසන් වෙන්න කලින් වැඩේ පටන් ගනී.......හුටා මන් දාපු කිසිම ජොබක් ඒ කියන්නේ සෙට් වෙන්නේ නැහැ...ඔක්කොම අමාත්‍යංශ අයින් වෙයි ඒවගෙන්...අපිටමයි කෙලවෙන්නේ.......:(:(:( :sorry::sorry:

    ඔය ගැන අනාවැකි කියන්න තාම කල් වෙලා වැඩියි නංගි......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය ගැන අනාවැකි කියන්න තාම කල් වෙලා වැඩියි නංගි......

    එහෙම නොවෙනවා නම් හොදයි ටික කලකට.........හපොයි මට තනි ඇහැට කදුළු එන්නයි යන්නේ මතක් වෙද්දී..........ඉක්මනින් ප්‍රයිවට් ජොබක් සෙට් කරගන්න ඕන....මදැයි......:sorry::sorry::sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය ගැන අනාවැකි කියන්න තාම කල් වෙලා වැඩියි නංගි......

    සංජී අයියේ ඔයා කාටද දැම්මේ????? මන් my3 ට දැම්මේ .....නොදා ඉන්න හැදුවේ...අවසාන වෙලාවේ හිතුනා....:eek::eek::eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම නොවෙනවා නම් හොදයි ටික කලකට.........හපොයි මට තනි ඇහැට කදුළු එන්නයි යන්නේ මතක් වෙද්දී..........ඉක්මනින් ප්‍රයිවට් ජොබක් සෙට් කරගන්න ඕන....මදැයි......:sorry::sorry::sorry:

    ප්‍රයිවට් ජොබක් කරන අතරේ රජයේ රැකියාවක් ට්‍රයි කරන්න...... අනික අයි රජයේ රැකියාවක්ම හොයන්නේ......? ප්‍රයිවට් සෙක්ෂන් එකේ ඕනෑතරම් අවස්ථා තියෙද්දී......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජී අයියේ ඔයා කාටද දැම්මේ????? මන් my3 ට දැම්මේ .....නොදා ඉන්න හැදුවේ...අවසාන වෙලාවේ හිතුනා....:eek::eek::eek:

    වැරදියට තේරුම් ගන්න එපා නංගි....... කැමති කෙනෙක්ට චන්දෙ දෙන්නත් ඒ ගැන කිසි කෙනෙකුට කිසිම දෙයක් නොකියා ඉන්නත් මට අයිතිය තියෙනවා.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සංජී අයියේ ඔයා කාටද දැම්මේ????? මන් my3 ට දැම්මේ .....නොදා ඉන්න හැදුවේ...අවසාන වෙලාවේ හිතුනා....:eek::eek::eek:

    මම MRට..:)
     
    Status
    Not open for further replies.