හයියෝ මෙහෙ ගහගන්නයි යන්නේ....බ්ලු බලකායට දෙන්නයි හදන්නේ............
පිස්සු නටනවනේ.......

හයියෝ මෙහෙ ගහගන්නයි යන්නේ....බ්ලු බලකායට දෙන්නයි හදන්නේ............

ඒ හරිය කිව්වම මතක් වුනේ....... අපේ නෝනලාගේ ඔෆිස් එකට හැරෙන තැන ගහලා තියෙන කටවුට් එක දැක්කද අර කබිතිගොල්ලාවේ බස් බොම්බේ සීන් එක......... කලකිරෙනවා අන්තිමටම මේ ආණ්ඩුව ඒ මිනි විකුනලා චන්ද ගන්න දුන්නු ගේම දැකලා...... BLOODY CAMPAIGNS......

හයියෝ මෙහෙ ගහගන්නයි යන්නේ....බ්ලු බලකායට දෙන්නයි හදන්නේ............

ඔන්න ඉතිං යහපාලනය!!!!!![]()

කන්නයි වෙන්නේ...........හයියු....................ITN එකේ 7 රෑ යුද්දේ පෙන්න පෙන්න පැය ගානක් කොරපු විකාරේ දැක්කද?![]()
කිබුළා අයියේ දැන් මේකෙන් හංසයා දින්නොත් ඊළගට ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරවනවා නේද????????????????

කිබුළා අයියේ දැන් මේකෙන් හංසයා දින්නොත් ඊළගට ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරවනවා නේද????????????????

වෙන්න පුළුවන් ඊළඟ දේ එක තමා........![]()
ඕක තමා ඊලඟට හරියට වෙන්න ඕනේ...
හොරු ඔක්කොම එලෝලා බුද්ධිමත් හොඳ මිනිස්සු ටිකක් පත්කරගැනීම![]()

හ්ම්ම්ම් එකත් එහෙමද?????? එහෙම උනොත් මේ මාසේ අවසන් වෙන්න කලින් වැඩේ පටන් ගනී.......හුටා මන් දාපු කිසිම ජොබක් ඒ කියන්නේ සෙට් වෙන්නේ නැහැ...ඔක්කොම අමාත්‍යංශ අයින් වෙයි ඒවගෙන්...අපිටමයි කෙලවෙන්නේ.......![]()
![]()
ඔය ගැන අනාවැකි කියන්න තාම කල් වෙලා වැඩියි නංගි......

ඔය ගැන අනාවැකි කියන්න තාම කල් වෙලා වැඩියි නංගි......

එහෙම නොවෙනවා නම් හොදයි ටික කලකට.........හපොයි මට තනි ඇහැට කදුළු එන්නයි යන්නේ මතක් වෙද්දී..........ඉක්මනින් ප්‍රයිවට් ජොබක් සෙට් කරගන්න ඕන....මදැයි......![]()
Thamara Kunanaayagam..උඩ ඉමේජ් එකේ අවසානෙට ඉන්න ලේඩි කවුද

සංජී අයියේ ඔයා කාටද දැම්මේ????? මන් my3 ට දැම්මේ .....නොදා ඉන්න හැදුවේ...අවසාන වෙලාවේ හිතුනා....![]()
සංජී අයියේ ඔයා කාටද දැම්මේ????? මන් my3 ට දැම්මේ .....නොදා ඉන්න හැදුවේ...අවසාන වෙලාවේ හිතුනා....![]()