EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ හොරෙන් වැල බලනව ඇති.:dull:

    :angry: සහෝ ඔයා වගේ නෙවේ සහෝ..... ඒ නැවක කැප්ටන් කෙනෙක්..... කැප්ටන්ට ඔයාට වගේ වැල බල බලා ඉන්න වෙලාවක් නෑ....... :yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: සහෝ ඔයා වගේ නෙවේ සහෝ..... ඒ නැවක ක්.අප්ටන් කෙනෙක්..... කැප්ටන්ට ඔයාට වගේ වැල බල බලා ඉන්න වෙලාවක් නෑ....... :yes:

    කැප්ටන්ට ගහද්දි බොට රිදෙන්නේ මොකෝ..:frown: මේකෙ නම් හොරයක් තියනවා.. :rolleyes:ෆ්‍රිජ් නැන්දේ හොයල බැලුවොත් හොඳයි...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆිල්ම් බලන්න ඉතින් අරන් යන්න ඕනේ නේද බං..අවුරුද්දකට ෆිල්ම් අරන් යනවද උඹ..නැත්තම් නැවේ ෆිල්ම් තියෙනවද...:rolleyes:

    :rolleyes: මේ අහන හැටියට නැවේ බොක්ස් තියෙනවද කියලත් අහයිද මන්දා.....?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැප්ටන්ට ගහද්දි බොට රිදෙන්නේ මොකෝ..:frown: මේකෙ නම් හොරයක් තියනවා.. :rolleyes:ෆ්‍රිජ් නැන්දේ හොයල බැලුවොත් හොඳයි...:yes::yes:

    :frown: මේ මොන පුන්ඩවාලයල්ක්ද......?? :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගේ ලැප් එකට අමතරව ටෙරා බයිට් 1 හාඩ් ඩිස්ක් දෙකක් තියෙනව :D..දැනට ෆිල්ම් 600ක විතර එකතුවක් තියෙනව... නැවට ගියාම තව අය ලගත් තියෙනවනෙ :yes:
    :shocked: උකනවා....:shocked::shocked:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    jRVWIJGl.jpg
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    1TB External Hard එක ගැනීමට උදව් උපකාර කල බඩා මාමිට මාගේ ස්තුතිය... :yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අසෝ..පොඩියට දාපියෝ...:):)
    මචන් මට ඒ ඉමේජස් තියෙනව කියලා පෙන්නන් නැහැනෙ ඒකයි අවුල ලොකුවට පේන්වනම් මන් පෝස්ට් දෙක ඩිලීට් කරන්නම්
    1TB External Hard එක ගැනීමට උදව් උපකාර කල බඩා මාමිට මාගේ ස්තුතිය... :yes::yes:
    මට තියෙනව ටොශිබා එකකුයි ඉමේශන් එකකුයි :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචන් මට ඒ ඉමේජස් තියෙනව කියලා පෙන්නන් නැහැනෙ ඒකයි අවුල ලොකුවට පේන්වනම් මන් පෝස්ට් දෙක ඩිලීට් කරන්නම්

    මට තියෙනව ටොශිබා එකකුයි ඉමේශන් එකකුයි :)
    මමත් මේ ටොෂිබා එකක් ගන්න කියලා තමා බැලුවේ..:)
    එල එල දැන් ෆොටෝ පේනවා...:)
    ඔය කෑම කොහොමද බන් ස්ටෝර් කරලා තියන්නේ...පෝට් එකකට ගිහාම කෑම අලුතෙන් ගන්නවද...:eek:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මමත් මේ ටොෂිබා එකක් ගන්න කියලා තමා බැලුවේ..:)
    එල එල දැන් ෆොටෝ පේනවා...:)
    ඔය කෑම කොහොමද බන් ස්ටෝර් කරලා තියන්නේ...පෝට් එකකට ගිහාම කෑම අලුතෙන් ගන්නවද...:eek:
    මස් මාළු කූල් රූම්ස් වල තියේනව මචන් ... අලුතෙන් පෝට් එක්කට ගියාම ගන්නව... බනිස් වගෙ දේවල්නම් හදනව හොද කුකාලා.. අනික්වා ස්ටෝර්ස් වල තියේනව
     
    Status
    Not open for further replies.