ඌ හොරෙන් වැල බලනව ඇති.![]()
සහෝ ඔයා වගේ නෙවේ සහෝ..... ඒ නැවක කැප්ටන් කෙනෙක්..... කැප්ටන්ට ඔයාට වගේ වැල බල බලා ඉන්න වෙලාවක් නෑ....... 
Last edited:
ඌ හොරෙන් වැල බලනව ඇති.![]()
සහෝ ඔයා වගේ නෙවේ සහෝ..... ඒ නැවක කැප්ටන් කෙනෙක්..... කැප්ටන්ට ඔයාට වගේ වැල බල බලා ඉන්න වෙලාවක් නෑ....... 
සහෝ ඔයා වගේ නෙවේ සහෝ..... ඒ නැවක ක්.අප්ටන් කෙනෙක්..... කැප්ටන්ට ඔයාට වගේ වැල බල බලා ඉන්න වෙලාවක් නෑ.......
![]()
මේකෙ නම් හොරයක් තියනවා..
ෆ්රිජ් නැන්දේ හොයල බැලුවොත් හොඳයි...

ෆිල්ම් බලන්න ඉතින් අරන් යන්න ඕනේ නේද බං..අවුරුද්දකට ෆිල්ම් අරන් යනවද උඹ..නැත්තම් නැවේ ෆිල්ම් තියෙනවද...![]()
මේ අහන හැටියට නැවේ බොක්ස් තියෙනවද කියලත් අහයිද මන්දා.....?? 
කැප්ටන්ට ගහද්දි බොට රිදෙන්නේ මොකෝ..මේකෙ නම් හොරයක් තියනවා..
ෆ්රිජ් නැන්දේ හොයල බැලුවොත් හොඳයි...
![]()
මේ මොන පුන්ඩවාලයල්ක්ද......?? 
ඒක තමයි සහෝ එයාලට නාකි කියන්නේ....ජෝක් එකට යකුනේ කිව්වේ..
මේ නාකින්ට මද කිපිලනේ...![]()


මගේ ලැප් එකට අමතරව ටෙරා බයිට් 1 හාඩ් ඩිස්ක් දෙකක් තියෙනව..දැනට ෆිල්ම් 600ක විතර එකතුවක් තියෙනව... නැවට ගියාම තව අය ලගත් තියෙනවනෙ
![]()
උකනවා....

මේ අහන හැටියට නැවේ බොක්ස් තියෙනවද කියලත් අහයිද මන්දා.....??
![]()
මේ මොන පුන්ඩවාලයල්ක්ද......?? 
මචන් මට ඒ ඉමේජස් තියෙනව කියලා පෙන්නන් නැහැනෙ ඒකයි අවුල ලොකුවට පේන්වනම් මන් පෝස්ට් දෙක ඩිලීට් කරන්නම්අසෝ..පොඩියට දාපියෝ...![]()
මට තියෙනව ටොශිබා එකකුයි ඉමේශන් එකකුයි1TB External Hard එක ගැනීමට උදව් උපකාර කල බඩා මාමිට මාගේ ස්තුතිය...![]()

මගෙ අතින් හොස්ට් සයිට් එක බ්ලොක් වෙලා තිබිලා තියෙන්නෙ බන්අසෝ..පොඩියට දාපියෝ...![]()
මමත් මේ ටොෂිබා එකක් ගන්න කියලා තමා බැලුවේ..මචන් මට ඒ ඉමේජස් තියෙනව කියලා පෙන්නන් නැහැනෙ ඒකයි අවුල ලොකුවට පේන්වනම් මන් පෝස්ට් දෙක ඩිලීට් කරන්නම්
මට තියෙනව ටොශිබා එකකුයි ඉමේශන් එකකුයි![]()



මස් මාළු කූල් රූම්ස් වල තියේනව මචන් ... අලුතෙන් පෝට් එක්කට ගියාම ගන්නව... බනිස් වගෙ දේවල්නම් හදනව හොද කුකාලා.. අනික්වා ස්ටෝර්ස් වල තියේනවමමත් මේ ටොෂිබා එකක් ගන්න කියලා තමා බැලුවේ..
එල එල දැන් ෆොටෝ පේනවා...
ඔය කෑම කොහොමද බන් ස්ටෝර් කරලා තියන්නේ...පෝට් එකකට ගිහාම කෑම අලුතෙන් ගන්නවද...![]()