EK Married Club-12

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව්. අද යුරෝ ටිකක් මම මාරු කරා.Rs.153යි... :dull: අයියෝ.. යුරෝ කියලා හිතුනා ගාන ඇහුවම.
    මෙහෙමත් එකක් තියෙනවා. එහේ ඉන්න ලංකාවේ කොයි එකාගෙන් ඇහුවත් කියන්නේ ජොබ් අඩුයි කියලා තමා. මුල් කාලේ ටිකක් කට්ට කන්න වෙනවා. ඊට පස්සේ Fix එකක් සෙට් උන ගමන් ලොවෙත් නෑ ඉතිං. ලංකාවේ ගොඩක් අය ලංකාවෙන් එන උන්ට ජොබ් හොයලා දෙනවා... :yes:

    මොනාද රටවල්? කියපං බලන්න.

    මේ ටිකේ මොනාද illegal immigration වැඩි රටවල්?
    ලන්කාවෙ උන් නෙමේ බන් උන්ගේ රටේ උන් කීවෙ පිට උන්ට වගේම උන්ටත් අඩුයි කියල

    චීනය,ඩුබායි,ඉන්දුනීසියා,ඉන්දියා,බන්ගලාදේශ්,ජර්මනි,ස්ලෝවේනියා,තුර්කි,ඉතාලි,බ්‍රසීල්,ස්පේන්,සවුත් \\ඇෆ්‍රිකා,මොසැම්බික්,බෙල්ජියම්,ෆ්‍රාන්ස්, නෙදර්ලන්ඩ්,සියරා ලියොන්, වියට්නාම්, සින්ගපූර්, හොන්කොන්, කොරියා, නිව් සීලන්ඩ්, ඔමාන්,කටාර්, නිව් කැලිඩෝනියා... මතකත් නැහැ බන් දැන් ඕවට ගිහින් තියෙනව
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:
    හොඳ වැඩේ. එයා කොහොමද කිරියේ PW අමතක ක්අරන්නේ.... :lol:

    මතක් වෙලා...... මෑතකදී එයාලගේ ඇති කරපු බල්ලෝ ගැන කතාවක් ගියා....... ඒ අතරේ එකෙක්ගේ නමක් කිව්වා විතරයි මෙන්න ටියුබ් ලයිට් වැඩ කළා ඒ බල්ලාගේ නම තමා කිරියේ පාස්වර්ඩ් එකට දැම්මේ කියලා........ මම ඉතින් හා කිව්වා විතරයි ආයේ වෙන වචනයක්වත් කිවෙව් නෑ...... :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තොපි වගේ වැලා ලට නම් ඔය වගේ ඒව දැක්කම මෝල් වෙනව ඇති....:P

    යකෝ ඩොලර් 50 කට තියා සල්ලි එක්කවත් එපා මේ වගේ ඒවා නම්.....:baffled:
    ෆොටෝ තිබුනෙ මෙයාගෙ විතරයි මාර ලස්සන කෑලි ඉන්නව
    7.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මතක් වෙලා...... මෑතකදී එයාලගේ ඇති කරපු බල්ලෝ ගැන කතාවක් ගියා....... ඒ අතරේ එකෙක්ගේ නමක් කිව්වා විතරයි මෙන්න ටියුබ් ලයිට් වැඩ කළා ඒ බල්ලාගේ නම තමා කිරියේ පාස්වර්ඩ් එකට දැම්මේ කියලා........ මම ඉතින් හා කිව්වා විතරයි ආයේ වෙන වචනයක්වත් කිවෙව් නෑ...... :P
    :rofl::rofl::lol:පට්ට සීන් එක උඹට හික් ගෑවෙන්න ඇති :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මතක් වෙලා...... මෑතකදී එයාලගේ ඇති කරපු බල්ලෝ ගැන කතාවක් ගියා....... ඒ අතරේ එකෙක්ගේ නමක් කිව්වා විතරයි මෙන්න ටියුබ් ලයිට් වැඩ කළා ඒ බල්ලාගේ නම තමා කිරියේ පාස්වර්ඩ් එකට දැම්මේ කියලා........ මම ඉතින් හා කිව්වා විතරයි ආයේ වෙන වචනයක්වත් කිවෙව් නෑ...... :P
    ඉතින් ගොනෝ ඒ නමට උඹ ලොග්වෙලා පාස්වර්ඩ් වෙනස් කරපන්. මොලයක් කියල කලඳක් වත් නැද්ද......:frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොපි වගේ වැලා ලට නම් ඔය වගේ ඒව දැක්කම මෝල් වෙනව ඇති....:P

    යකෝ ඩොලර් 50 කට තියා සල්ලි එක්කවත් එපා මේ වගේ ඒවා නම්.....:baffled:

    :lol:
    දවසේ කතාව මිණිඅයියගේ..
    එකෙක්වත් කිසි දෙයක් කිව්වේ නෑ. මිණි අයියා ෆෝර්ම් උනා... :lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉතින් ගොනෝ ඒ නමට උඹ ලොග්වෙලා පාස්වර්ඩ් වෙනස් කරපන්. මොලයක් කියල කලඳක් වත් නැද්ද......:frown:
    4.gif
    :yes:
    මොන...... එකපාරටම හු**වා කියලා කියවෙන්න ගියේ නුලෙන් හු.. හා කියලා ළඟ නවලා හරවලා ගත්තේ...... :lol::lol::lol:
    :lol::lol::lol:happe
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මතක් වෙලා...... මෑතකදී එයාලගේ ඇති කරපු බල්ලෝ ගැන කතාවක් ගියා....... ඒ අතරේ එකෙක්ගේ නමක් කිව්වා විතරයි මෙන්න ටියුබ් ලයිට් වැඩ කළා ඒ බල්ලාගේ නම තමා කිරියේ පාස්වර්ඩ් එකට දැම්මේ කියලා........ මම ඉතින් හා කිව්වා විතරයි ආයේ වෙන වචනයක්වත් කිවෙව් නෑ...... :P

    :dull:
    අබ සරණයි ඉතිං කොලුවෝ. දැං පිලිවෙලකට හිටපං.. :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් ගොනෝ ඒ නමට උඹ ලොග්වෙලා පාස්වර්ඩ් වෙනස් කරපන්. මොලයක් කියල කලඳක් වත් නැද්ද......:frown:

    පොඩි පරහකට තියෙන්නේ ඒ බල්ලාගේ නම මට දැන් මතක නෑ...... එයාටත් පාස්වර්ඩ් එක මතක් වුනාට ආයේ ලොග් වෙන්න ඕනේ කියලා කල්පනවකුත් නෑ...... ආයේ ඕක ගැන ඇහුවොත් වැඩේ මීටර්.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොපි වගේ වැලා ලට නම් ඔය වගේ ඒව දැක්කම මෝල් වෙනව ඇති....:P

    යකෝ ඩොලර් 50 කට තියා සල්ලි එක්කවත් එපා මේ වගේ ඒවා නම්.....:baffled:

    :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩි පරහකට තියෙන්නේ ඒ බල්ලාගේ නම මට දැන් මතක නෑ...... එයාටත් පාස්වර්ඩ් එක මතක් වුනාට ආයේ ලොග් වෙන්න ඕනේ කියලා කල්පනවකුත් නෑ...... ආයේ ඕක ගැන ඇහුවොත් වැඩේ මීටර්.....
    :baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවට මිනියෝ අර අරෙහේ (ඔව් ඔව් අර අපේ එකෙක් ගියේ.......) එහෙ එව්වට වඩා සුපිරි ඈයෝලු මේ......
    ඒ ෆොටෝ මම දැක්කනේ, ඒව පට්ට.....
     
    Status
    Not open for further replies.