මන් වගේ කෙනෙක්ට මල්ලි....කොයි වගේ බජට් එකකටද?



That Cafe එකේ All you can Eat එකක් තියෙනවා. Rs. 1495 ද කොහෙද. මම යන්න ඉන්නේ ඒකට.. ඒකේ කෑම පට්ට රහයි.. ඩීන්ස් එකේ ඊට වඩා රහායි........
a gana per personda ayye ?ඩෙවොන් එක හරියන් නැහැ රස නැහ මන් කාපු දවස් දෙකේ නම් ... ඊට වඩා ශේප් වයිට් හවුස් එක... නෝමල්ම කනවනම් ඊට ඉස්සරහාත් තියෙනව එකක් නම මතක නැහැ රම්‍යා ද මොකක්ද එක .. Queens එකේ රෙස්ටොරන්ට් එකේ කෑම හොඳයි ටිකයි දෙන්නෙ


මට තෑගි ටික තමා බලා ගන්න ඕනේ... දන්න කොකටුවොත් ඉන්නවා ඒකේ..![]()

Nahhhhh....a gana per personda ayye ?

Hitha ganna amarui neh![]()
මහා දෙයක් නෑ වගේ....... දන්නා කවුද ඉන්නේ...... වයසක ජෝඩු පවා ඉන්නවා......![]()

දැම්මා කලන්තේ........![]()

සැරයක් ගෝල්ෆේස් හොටෙල් එකට ගියා බුෆේ එකකට..... ඒකෙ වැරෑන්ඩා රෙස්ටුරන්ට් එකේ....... හම්මා ලොවෙත් නැත......
gana kohomei? 
Kiyala wadak na.. yantham manala karala watichcha nisa oluwa beruna![]()



Nahhhhh....a gana per personda ayye ?

gana kohomei?
![]()
