EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එවුවයේ ගනන් හිලවු ලාභ අලාභකොහොමද බං? සිරාවටම දන්නේ නෑ.. :nerd:

    :oo: මෙහේ ලග දුවන්න නම් දැන් බද්දට දෙන්නේ දවසට 3000 - 5000 අතර..... දුර ඒ දවස් වල නම් 7000 දුන්නේ..... දැන් නම් ඊට වැඩි ඈති..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ හරිදුවා...... එනකොට අර මැග්නට් කෑල්ලක් උස්සන් වරෙන්කෝ....... :D හාඩ් එකක එකක්..... :D :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: මෙහේ ලග දුවන්න නම් දැන් බද්දට දෙන්නේ දවසට 3000 - 5000 අතර..... දුර ඒ දවස් වල නම් 7000 දුන්නේ..... දැන් නම් ඊට වැඩි ඈති..... :yes:

    කීයක් හොයන්න පුළුවන්ද බං? :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරණ එක හොයාගන්න බැරි උනා :dull:

    මංනම් තිබ්බ එක සේව් කරගෙන මාරු කලේ.. නැත්නම් බඩු තමා..:rofl:

    මුලින්ම කමෙන්ට් කරපු ත්‍රෙඩ් එකක් හොයාගෙන කෑෂ්ඩ් පේජස් එකෙන් ට්‍රයි එකක් දීල බලන්න තියෙයිද කියලා..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මංනම් තිබ්බ එක සේව් කරගෙන මාරු කලේ.. නැත්නම් බඩු තමා..:rofl:

    මුලින්ම කමෙන්ට් කරපු ත්‍රෙඩ් එකක් හොයාගෙන කෑෂ්ඩ් පේජස් එකෙන් ට්‍රයි එකක් දීල බලන්න තියෙයිද කියලා..:yes:

    හිටපන් ට්‍රයි එකක් දෙන්න

    අවතාරේ ගූ හැත්තෑ හතයි!!!:dull::dull:

    මානසිකව වැටුනා :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අරව ටික අයින් වෙලා නේද :rolleyes: හොඳ වෙලාවට නැත්තම් ටියුබ් ලයිට් ටික ප්‍රශ්න අහන්න ගත්තම වනගත වෙන්න වෙයි :lol:
     
    Status
    Not open for further replies.