අඩේ අරකේ මෙටා ඩේටා බැලුව ද????![]()
ඒකෙ මෙටා ඩේටා නෑ. රිසයිස් කලාම ඒව කොහොමත් යනවනේ.. ලොල් ෆෝන් එකකින් ගහගෙන තියෙන්නේ..

Last edited:
අඩේ අරකේ මෙටා ඩේටා බැලුව ද????![]()

තව අව්රුද්දකින් විසෙල් එක විකුණන් බැලුවොත් ඊට වඩා ලොකු කට්ටක් කන්න වෙනව මචං. ඔය ගැන එක සැරයක් අපි සෑහෙන්න කථා කලා හැමෝගෙම අදහස වුනේ හයිබ්රිඩ් එකක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට වඩා හොද මිලකට පැට්රල් කාර් එකක් දෙන්න පුලුවන් කියන එක මචං. මේව මේ කියන්නේ තව අව්රුදු 5 කින් විතර විකුණනවා කියලා හිතලා. කොහොමත් මේ කාලෙදී ගත්තු වාහනයක් අව්රුදු 5 කට වඩා පාවිච්චි කරන්න යන්න හොද නෑ. පාවිච්චි කරපු වාහන යක් ගත්ත නම් අව්රුදු 4 කින් විතර වෙන එකකට යන්න බලන්න ඕනේ. බය නැතුව කියන්න පුලුවන් තව අව්රුදු 7 ක් 8 ක් යනකන් පැට්රල් වාහන වල මාකට් එකේ ලොකු බැස්මක් එන්නෙ නැ.

කල් ගියත් කමක් නෑ මචං හොදට හිතලා තීරණය කරපං. ඕනෙ නම් අපි මේ ගැන රත්තරං, පොල්වත්තකොම්, මහේෂ්1297 කට්ටිය සෙට් කරගෙන හොද තාක්ෂණික කතාවක් දාමූ.



hybrid ganne petrol wage aran marenakan use karanna newei, aluthen aran awrudu 3-4 max tiyan mokettahari pass karanna htiyenne![]()

raththaran ekka hybrid katha karala wadak nau danne na
anika u wirodiyek.
පුංචි පවුල රත්තරං එකකට හරියන්නේ මොනවා වගේ එකක්ද බන් ඉන්දියන් ලබ්බවල් නැතුව...... නඩත්තු වියදම එහෙම අඩු.......![]()
ඔය සෙට් එක එක්ක අපේ බඩා මාමි හයිබ්රිඩ් ගැන කතා කරන්න ගියොත් උන් ටික මාමිව හිටගෙනම පුක්ෂණය කරවනවා අනිවා......... මාමිත් එක හොඳාකාරවම දන්නා හින්දා තමා වැඩේට බය........![]()

ටොයෝටා 110 තමයි මචං අඩුවට ගන්න තියන සුපිරිම භාන්ඩය. සල්ලි තියනව නම් ඇලියොන්, ප්රිමියෝ තමයි ඉතිං. වියදම අඩුයි, ආයි විකුණන්නත් ලේසී. අව්රුදු 5 ක් ගියත් ගානේ ලොකු වෙනසක් වෙන එකක් නෑ.
ටොයෝටා 110 තමයි මචං අඩුවට ගන්න තියන සුපිරිම භාන්ඩය. සල්ලි තියනව නම් ඇලියොන්, ප්රිමියෝ තමයි ඉතිං. වියදම අඩුයි, ආයි විකුණන්නත් ලේසී. අව්රුදු 5 ක් ගියත් ගානේ ලොකු වෙනසක් වෙන එකක් නෑ.

kawru unath wirudda wadiyo katha karala wadak na 9 hybrid alagic un ho normal alagic un)රත්තරං විතරක් නෙවෙයි මචං, තාක්ෂණික දැනුම වගේම පළපුරුද්දත් තියන පොල්වත්තකොම්, මහේෂ්1297 ත් ඉන්නේ ඔය මතයේ. මාත් එහෙමයි.

ඇලියොන්, ප්රිමියෝ ගන්න තියෙනවනම් සැප කනේ.......
අපෙත් 110 එකක් තියනවා.. දැන්නම් සෑහෙන කාලයක් අරගෙන.. තාම සුපිරියට තියනවා..
අපෙ නම් ලීසින් නොදා අතේ තියන ගානට නඩත්තු කරගෙන දුවන්න පුලුවන් ඒව ගන්නේ..
ඔකයි CR 27 එකයි තියෙන්නේ. ගෙදර ඕන වැඩකට ඇති ඒ දෙක. වදවෙන්න දේකුත් නෑ..![]()
අපෙත් 110 එකක් තියනවා.. දැන්නම් සෑහෙන කාලයක් අරගෙන.. තාම සුපිරියට තියනවා..
අපෙ නම් ලීසින් නොදා අතේ තියන ගානට නඩත්තු කරගෙන දුවන්න පුලුවන් ඒව ගන්නේ..
ඔකයි CR 27 එකයි තියෙන්නේ. ගෙදර ඕන වැඩකට ඇති ඒ දෙක. වදවෙන්න දේකුත් නෑ..![]()




ඔව් මචං ජපන් වාහන වලින් ප්රිමියෝ කියන්නේ ඉතිං බෙන්ස් එකක් වගේ තමයි මචං. ආයි තෙලුත් කරනවා 15 කට වඩා. ඉතිං බලපංකෝ හයිබ්රිඩ් වලට වඩා කොච්චර ලාබද කියලා.
kawru unath wirudda wadiyo katha karala wadak na 9 hybrid alagic un ho normal alagic un)
raththaran ayya kelinma kiyanawa eya hybrid gana danne na kiyala
overall danimak thiyena ekek gen ahanna one. petrol use karala hybrid gana kath akaralath ba hybrid use karala witarak eke honda kiyalath ba![]()
ආයිත් අහලා ඕවනේ බඩු. මාත් කවදාවත් වාහනයකට ලීස් එකක් දාලා නෑ.

ඔය දෙක තාතගෙයි අයියගෙයි. මට තියෙන්නේ ඉතින් ජපන් GN එකක්.. ආසාව තිබ්බට නඩත්තු කරන්න පුලුවන් කම තියෙන්න ඕනෙනේ මචෝ. ණය නොවී ගන්න පුලුවන් ඒව තමා අරන් තියෙන්නේ..![]()
