ඔව් ඉතින් දැන් නහින දෙහින කාලේ.පිනක් දහමක් කරගන්න එක හොඳා.....Ahh kukulani ...mama kataragama aawa![]()


අර වැඩෙත් හරියන්න කියල පඬුරක් බැන්ද නේද.....Amasiyagen karadarayak nowenna kiyala kimbula wenuwen pandurak danna ona![]()

ඒක තමා හොට්ටෝ අහන්නේ කොහොමද මේක IDM වලින් බාගන්නේ කියලා......??
![]()
කුකුළණි.....කිකිළියනි.........
වැ....ඩ.....ක.....ර.....න .........ජ......න..තා......වෙ........නි............!!!!


කුකුළණි.....කිකිළියනි.........
වැ....ඩ.....ක.....ර.....න .........ජ......න..තා......වෙ........නි............!!!!

අදාල හේතුව ඊයේ ප්‍රකාශයට පත් කරන ලද අතර, කරුණාකර ඇමසියා මෙන් හැසිරීමෙන් වළකින්න..........ඊයේ මහ රෑ හොරෙන් නෙට් රිංගල මාට්ටු නේ...![]()

අදාල හේතුව ඊයේ ප්‍රකාශයට පත් කරන ලද අතර, කරුණාකර ඇමසියා මෙන් හැසිරීමෙන් වළකින්න..........![]()




අපිට නිවාඩු නහී ලක්තා හෛ...........සුභ උදෑසනක් වේවා කුකුළනී.
අද නිවාඩුවක් දාලා ඉන්න කුකුළන්ට සුභ පැතුම්!

අපිට නිවාඩු නහී ලක්තා හෛ...........
පොඩි එකා ඉස්කෝලේ.....
මම සුපුරුදු ලෙස වැඩ........![]()
හා..හා.....රිදුනා තමා...![]()
සහ කිකිළියණි.....
ෆෝන් නම්බර් එක තමා) ලබාදෙනු මැන. ස්තුති. 
සුභ උදෑසනක් කුකුළණි......සහ කිකිළියණි.....
![]()
![]()
සේල්ස් සදහා (කෝපරේට් සේල්ස්) එකෙක් ගැනීමේ අවශ්‍යතාවය තදින්ම දැනී ඈති බැවින්..... දන්නා හදුනන; පරිඝණක හා උපාංග පිලිබද අවබෝධයක් ඈති..... විසිල් පමණක් නොව බල්ටිද ගැසිය හැකි අයවළුන් සිටී නම්; කරුණාකර මා හට දැනුම් දෙන්න හෝ ඔවුන් හට මාගේ තෙලබනු අංකය (ඔව් ඔව්ෆෝන් නම්බර් එක තමා) ලබාදෙනු මැන. ස්තුති.
![]()