EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒ මගේ රස්සාවේ හැටි අෆ්ෆා. රස්සාවයි තව වැඩ දෙකකුයි කරනවා සල්ලි හොයන්න :D

Ahh...ehema thamai inna one...puluwan kale kohoma hari hamba karanna one..:yes::D
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් හොට්ටෙනි
    අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳිමි:dull::dull::dull::dull:

    :baffled: ඈයි යකෝ පත්තර කන්තෝරුවේ වැඩ අධිකද ඔච්චරටම බොට වෙලාවට කන්න බැරි.....?? :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තව මොනදෙ ටොම් සයිඩ් බිස්නස්....
    කියපං කෝ අපිටත් ක්ලයින්ට්ලා සෙට් කරල දෙන්න...

    ඉස්කෝලේ වැඩේට අමතරව වාහන අරං විකුණනවා සහෝ. අනිත් දේ නම් බිස්නස් එකක් නෙවෙයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕක හදල තියෙන්නේ ගැබ්ගෙල පිළිකා වලට හේතුවන වෛරස ආසාදන නැති කරන්න.......හියුමන් පැපිලෝමා වෛරස් කියන හෝහපුටුවා තමා වැඩේ සෙට් කොරන්නේ.........

    Oya thiyenne niyama widyathmaka pahadili kirima...:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ahh...ehema thamai inna one...puluwan kale kohoma hari hamba karanna one..:yes::D

    :yes: අපිට ඉතිං පැන්ෂන් එකක් නැති එකේ නාකි වෙන්න කලින් සල්ලි ටිකක් ඉතුරු කරලා තියන්න එපැයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් හොට්ටෙනි
    අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳිමි:dull::dull::dull::dull:

    ගැස්ට්‍රයිටිස් නේද?:rolleyes:

    මට නම් ගොඩ ගියා බන් සිංහල බෙහෙත් වලින්.... කිරියෙ එකෙක්ට කියල ඌත් ගත්ත එතනින්.. අපේ ගෙවල් ගාව ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්ගෙන්.. මගෙ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්.:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: අපිට ඉතිං පැන්ෂන් එකක් නැති එකේ නාකි වෙන්න කලින් සල්ලි ටිකක් ඉතුරු කරලා තියන්න එපැයි

    Sahathika aththa..:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ane ammoo...ape kella Dan lokui..dan mona lamaida?putha hambechcha ma dawaswala puluwan tharan try kala thawa patiyek genna..mage kalakannikamata hadune na..ita passe ehmma eka maga aruna...
    :dull::dull:
    අම්මපා ගෑනු ඔහොමම නේහ්.....
    අපේ අන්දැටත් කිව්ව තව පොඩ්ඩකේ ගැන...හ්ම්.....
    ඔය ජාති දෙකෙන් දෙන්නෙක් ඇති කියන්නේ......
    ඔයා ද බඩ උස්සං ඉන්නේ කියල අහපි.....:dull::dull:
    Mage starter ekanan Dan awul wunama moko...boge starter eka awul nowi thiyagan...:dull:
    උදේම....
    කිසිම හිරිකිතක් නැතුව......
    එක පාරෙන් ම.....

    බඩා ලිද ට.....:baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Maye puthe...:D ane..beheth mukuth gaththe nathei?:(:(
    බෙහෙත් ගත්ත නැන්දේ
    ඒත් දිගටම බොන්න වෙන්නේ නැහැනේ
    ඉතිං අඩු වෙනවා ,ආයෙම වැඩි වෙනවා
    තව දරුවෙක් හදනවා ඕයි........සෙද්ද....
    මොකෝ අපිට වගේ කන්න බොන්න දෙන්න අමාරුයි කියල ද!!!
    ඒකනේ ඒකනේ!!!
    ඕන්නම් උදව්වක් දුන්නෑකි ;););)
    :baffled: ඈයි යකෝ පත්තර කන්තෝරුවේ වැඩ අධිකද ඔච්චරටම බොට වෙලාවට කන්න බැරි.....?? :rolleyes:
    පාරේ තොටේ කරක් ගහන එකේ කොහොමද බං කන්නේ වෙලාවට?
    ගැස්ට්‍රයිටිස් නේද?:rolleyes:

    මට නම් ගොඩ ගියා බන් සිංහල බෙහෙත් වලින්.... කිරියෙ එකෙක්ට කියල ඌත් ගත්ත එතනින්.. අපේ ගෙවල් ගාව ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්ගෙන්.. මගෙ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්.:yes:
    කොච්චර කල් ගත්තද?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Mmm...anith ewa gananan ehema danaganna aranchiyak awe na thama..mama issella post wala tikak wisthara karala athi malli..poddak balanna...hondama de wifeuth ekka family doctorwa meet wela me gana poddak danuwath wena eka..doctor pahadili karala dewi.:)

    ඕක හදල තියෙන්නේ ගැබ්ගෙල පිළිකා වලට හේතුවන වෛරස ආසාදන නැති කරන්න.......හියුමන් පැපිලෝමා වෛරස් කියන හෝහපුටුවා තමා වැඩේ සෙට් කොරන්නේ.........

    After effects ehema nathuwa athi neh...:rolleyes: kiyanna oone ehenam arayata...:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: අපිට ඉතිං පැන්ෂන් එකක් නැති එකේ නාකි වෙන්න කලින් සල්ලි ටිකක් ඉතුරු කරලා තියන්න එපැයි
    පෙන්ෂන්+හෙල්ත් ඉස්ෂුවරන්ස් එකක් වත් දාගනින්....
    මම අවුරුදු 12කට කලින් පටන් ගත්ත එකට මාසෙකට 3000යි...
    50න් පස්සේ මාසෙකට 50000/- ගානේ පෙන්ෂන් එක + මැචුරිටි වැලිව් එක.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බෙහෙත් ගත්ත නැන්දේ
    ඒත් දිගටම බොන්න වෙන්නේ නැහැනේ
    ඉතිං අඩු වෙනවා ,ආයෙම වැඩි වෙනවා

    ඒකනේ ඒකනේ!!!
    ඕන්නම් උදව්වක් දුන්නෑකි ;););)

    පාරේ තොටේ කරක් ගහන එකේ කොහොමද බං කන්නේ වෙලාවට?

    කොච්චර කල් ගත්තද?

    මාස තුනක් විතර ගියා බන්.. හැබැයි නිට්ටාවට හොඳවුනා කියල කියන්න පුලුවන්... :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පෙන්ෂන්+හෙල්ත් ඉස්ෂුවරන්ස් එකක් වත් දාගනින්....
    මම අවුරුදු 12කට කලින් පටන් ගත්ත එකට මාසෙකට 3000යි...
    50න් පස්සේ මාසෙකට 50000/- ගානේ පෙන්ෂන් එක + මැචුරිටි වැලිව් එක.....

    ඔයා මොන ඉන්ෂුවරන්ස් එකේද දැම්මේ සහෝ. මම එක සැරයක් ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් එකේ උන් එක්ක කතා කරලා ඔය වැඩේ එපා වුනා.
     
    Status
    Not open for further replies.