ඒ මගේ රස්සාවේ හැටි අෆ්ෆා. රස්සාවයි තව වැඩ දෙකකුයි කරනවා සල්ලි හොයන්න![]()
Ahh...ehema thamai inna one...puluwan kale kohoma hari hamba karanna one..


ඒ මගේ රස්සාවේ හැටි අෆ්ෆා. රස්සාවයි තව වැඩ දෙකකුයි කරනවා සල්ලි හොයන්න![]()


Hikz... Mini kiwwa eka danui therune...![]()
ස්ටාටර් එක අවුල් වගේ නැන්දේ..... 
සුභ උදෑසනක් හොට්ටෙනි
අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳිමි![]()
ඈයි යකෝ පත්තර කන්තෝරුවේ වැඩ අධිකද ඔච්චරටම බොට වෙලාවට කන්න බැරි.....?? 
තව මොනදෙ ටොම් සයිඩ් බිස්නස්....
කියපං කෝ අපිටත් ක්ලයින්ට්ලා සෙට් කරල දෙන්න...
ඕක හදල තියෙන්නේ ගැබ්ගෙල පිළිකා වලට හේතුවන වෛරස ආසාදන නැති කරන්න.......හියුමන් පැපිලෝමා වෛරස් කියන හෝහපුටුවා තමා වැඩේ සෙට් කොරන්නේ.........

Ahh...ehema thamai inna one...puluwan kale kohoma hari hamba karanna one..![]()
අපිට ඉතිං පැන්ෂන් එකක් නැති එකේ නාකි වෙන්න කලින් සල්ලි ටිකක් ඉතුරු කරලා තියන්න එපැයිසුභ උදෑසනක් හොට්ටෙනි
අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳිමි![]()


ස්ටාටර් එක අවුල් වගේ නැන්දේ.....
![]()

අපිට ඉතිං පැන්ෂන් එකක් නැති එකේ නාකි වෙන්න කලින් සල්ලි ටිකක් ඉතුරු කරලා තියන්න එපැයි

තව දරුවෙක් හදනවා ඕයි........සෙද්ද....
මොකෝ අපිට වගේ කන්න බොන්න දෙන්න අමාරුයි කියල ද!!!

Hikz... Mini kiwwa eka danui therune...![]()

mama danne bus depot thama...

Ane ammoo...ape kella Dan lokui..dan mona lamaida?putha hambechcha ma dawaswala puluwan tharan try kala thawa patiyek genna..mage kalakannikamata hadune na..ita passe ehmma eka maga aruna...




උදේම....Mage starter ekanan Dan awul wunama moko...boge starter eka awul nowi thiyagan...![]()

බෙහෙත් ගත්ත නැන්දේMaye puthe...ane..beheth mukuth gaththe nathei?
![]()
ඒකනේ ඒකනේ!!!තව දරුවෙක් හදනවා ඕයි........සෙද්ද....
මොකෝ අපිට වගේ කන්න බොන්න දෙන්න අමාරුයි කියල ද!!!



පාරේ තොටේ කරක් ගහන එකේ කොහොමද බං කන්නේ වෙලාවට?ඈයි යකෝ පත්තර කන්තෝරුවේ වැඩ අධිකද ඔච්චරටම බොට වෙලාවට කන්න බැරි.....??
![]()
කොච්චර කල් ගත්තද?ගැස්ට්රයිටිස් නේද?
මට නම් ගොඩ ගියා බන් සිංහල බෙහෙත් වලින්.... කිරියෙ එකෙක්ට කියල ඌත් ගත්ත එතනින්.. අපේ ගෙවල් ගාව ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්ගෙන්.. මගෙ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්.![]()
Mata therune naane..mama danne bus depot thama...
![]()
Apo ow oya baba... Apita ugannai..
Mmm...anith ewa gananan ehema danaganna aranchiyak awe na thama..mama issella post wala tikak wisthara karala athi malli..poddak balanna...hondama de wifeuth ekka family doctorwa meet wela me gana poddak danuwath wena eka..doctor pahadili karala dewi.![]()
ඕක හදල තියෙන්නේ ගැබ්ගෙල පිළිකා වලට හේතුවන වෛරස ආසාදන නැති කරන්න.......හියුමන් පැපිලෝමා වෛරස් කියන හෝහපුටුවා තමා වැඩේ සෙට් කොරන්නේ.........
kiyanna oone ehenam arayata...
පෙන්ෂන්+හෙල්ත් ඉස්ෂුවරන්ස් එකක් වත් දාගනින්....අපිට ඉතිං පැන්ෂන් එකක් නැති එකේ නාකි වෙන්න කලින් සල්ලි ටිකක් ඉතුරු කරලා තියන්න එපැයි
බෙහෙත් ගත්ත නැන්දේ
ඒත් දිගටම බොන්න වෙන්නේ නැහැනේ
ඉතිං අඩු වෙනවා ,ආයෙම වැඩි වෙනවා
ඒකනේ ඒකනේ!!!
ඕන්නම් උදව්වක් දුන්නෑකි
පාරේ තොටේ කරක් ගහන එකේ කොහොමද බං කන්නේ වෙලාවට?
කොච්චර කල් ගත්තද?

පෙන්ෂන්+හෙල්ත් ඉස්ෂුවරන්ස් එකක් වත් දාගනින්....
මම අවුරුදු 12කට කලින් පටන් ගත්ත එකට මාසෙකට 3000යි...
50න් පස්සේ මාසෙකට 50000/- ගානේ පෙන්ෂන් එක + මැචුරිටි වැලිව් එක.....
Apo ow oya baba... Apita ugannai..
![]()
dannawa nam ithin ookata mama nikan inne naane,,dekata kapena kathawak kiyanawane...