EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ඉන්නේ මන් ...මේ මේ මේ ඉන්නවා.....:rofl::rofl:
    යාලුවට් බැරිවෙයි වගේ...අපි ඩොටේ වෙලත් මෙනේරි නැහැ ඇටයක් වත් හොයාගන්න....:oo::oo:
    තල හාල් ද? thana හාල් ද? මන් හිතන්නේ තණ හාල් නෙහ්?
    ඔයාට ගත්තේ නැද්ද? :rolleyes::rolleyes: :dull:

    Ewana widiha kiyandooo
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ayye.. watora piyakaru kiyanne mokakda?
    කලවා වලත් උඩ ම හරිය. ඒ කියන්නේ තට්ටම් හා සම්බන්ධ කලවා ප්‍රෙද්ශය......
    මොකෝ මේ හදිසියේ.....
    කවුරු හරි වටොර පිරිමැද්ද ද?????:baffled:
    Ewana widiha kiyandooo
    ආහ් අයියාහ්.....
    මාතර කකුළුවෝ රහ ද?:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    kalin eka close kare nathnam kohenda bolata aluth eke tag :rofl:

    :baffled: හරි හරි එහෙනම් අර අරූට :-)yes: ඔව් ඔව් ඌ තමා) දෙන්න තියාගෙන ඉන්න ටැග් දෙකෙන් එකක් දෙන්නම්...... :D මේකේ මොකෙක්වත් පේන්න නැති වෙලාවට ගනු දෙනුව කරමු..... :D නැත්නම් ටැග් එක වෙන එකෙක් උස්සයි..... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කලවා වලත් උඩ ම හරිය. ඒ කියන්නේ තට්ටම් හා සම්බන්ධ කලවා ප්‍රෙද්ශය......
    මොකෝ මේ හදිසියේ.....
    කවුරු හරි වටොර පිරිමැද්ද ද?????:baffled:

    ආහ් අයියාහ්.....
    මාතර කකුළුවෝ රහ ද?:P

    Gamehh style ban thibbe ara murunga kola daala :) umbe ewwa tharam nam rasa natho : love:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :baffled: හරි හරි එහෙනම් අර අරූට :-)yes: ඔව් ඔව් ඌ තමා) දෙන්න තියාගෙන ඉන්න ටැග් දෙකෙන් එකක් දෙන්නම්...... :D මේකේ මොකෙක්වත් පේන්න නැති වෙලාවට ගනු දෙනුව කරමු..... :D නැත්නම් ටැග් එක වෙන එකෙක් උස්සයි..... :)
    :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Gamehh style ban thibbe ara murunga kola daala :) umbe ewwa tharam nam rasa natho : love:
    ගමේහ් ස්ටයිල් එකත් හොදයි, හැබැයි හරි පදමට ලුණු ඇඹුල් දාන්නඕන......
    උඹ ඉතිං ජීවිතේට කාපු රහම කෑම මම හදපු කකුළුවෝ එක කිව්ව එකේ ආයෙ වෙන මොනව ද?
    එනකොට කකුළුවෝ ටිකක් ඇන්න වරෙං, මම ඕවර් ද ෆෝන් හදන හැටි කියල දෙන්නම්......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගමේහ් ස්ටයිල් එකත් හොදයි, හැබැයි හරි පදමට ලුණු ඇඹුල් දාන්නඕන......
    උඹ ඉතිං ජීවිතේට කාපු රහම කෑම මම හදපු කකුළුවෝ එක කිව්ව එකේ ආයෙ වෙන මොනව ද?
    එනකොට කකුළුවෝ ටිකක් ඇන්න වරෙං, මම ඕවර් ද ෆෝන් හදන හැටි කියල දෙන්නම්......

    kakuluwo kana kaalayak thiyenawaa neda? kibu ayiaya
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: කරලා බලපන් ප්‍රගතියක් තියෙයි........ :yes: රු.10ක් වියදම් කරලා පෑනක් ගත්තත් ඒකත් ලියපන්...... අන්තිමට උඹට හිතා ගන්න පුලුවන් වෙයි මාසේ වියදම කොච්චර කරලද කියලා....... මම හොල්මන් උනා මුල් මාස ටිකේ යකෝ මගේ මාසේ වියදම මෙච්චරක්ද කියලා...... :dull:

    ඔව් මචං කිව්වට තැන්කස්. අදම වැඩේ පටන්ගත්තා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගමේහ් ස්ටයිල් එකත් හොදයි, හැබැයි හරි පදමට ලුණු ඇඹුල් දාන්නඕන......
    උඹ ඉතිං ජීවිතේට කාපු රහම කෑම මම හදපු කකුළුවෝ එක කිව්ව එකේ ආයෙ වෙන මොනව ද?
    එනකොට කකුළුවෝ ටිකක් ඇන්න වරෙං, මම ඕවර් ද ෆෝන් හදන හැටි කියල දෙන්නම්......

    Umba oya hadanne ape undata kiyala kakuluwo hadola.mata kakuluwo kama epa karawannai :( ay ban.umba iya thaeam dushta ? :sorry: ane menna wanda umba hadana kakuluwo kawama.mata athi :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    "හොන්ඩ විසෙල් එක වෙනුවෙන් මාසෙට 50,000 ගෙවන අය"

    50 newei 80-100k danawa :dull:

    50 kiyanne u athin 25 dala ituru 25 thama lease karala thiyenne :D thama hondai eka

    ඒක නම් ඇත්ත මචං. මම දන්න කඩයක් කරන පොරක් 50 ගානේ ගෙවනවා. කඩේ රෙන්ට් එකත් එක්ක දැන් මූ හොදටම හිර වෙලා ඉන්නේ. උඹ කිව්ව වගේ මුලිනුත් ගානක් ගෙවල තමයි දැන් කට්ට කන්නේ.
     
    Status
    Not open for further replies.