*කිලා ඉන්නේ......
උදේ වාහනේ හීට් ඉන්ඩිකේෂන් එක ආවා. ඒසී එන්නෙත් නෑ. නවත්තල බදලා යන්තං කොල්ලව ඉස්කෝලෙ දැම්මා. ආයෙ එද්දී ආයේ හීට් වුණා. නවත්තලා තියල ඇන්න ඇවිත් ගරාජ් එකේ හාදයට කතා කරල ගෝලයෙක් එවන්න කිව්වා. ඌ ඇවිත් බලලා කියපි ෆෑන් එක ගිහින් ගියල, ෆෑන් එක දාන්නඕන කියලා.....
ලම්පැණි එකෙන් ගන්නව නම් 75000/- ක් විතර වෙයි ලු. සෙකන්ඉ් හෑන්ඩ් එකක් 35000/- විතර ලු...
දැන් ඉන්නවා කොකටුවා වගේ විරවිලා...!!!!!!!
මේකා මේ කොහෙන් ද පාත් වෙලා තියෙන්නේ..........යාළුවා;17850394 said:දුක තමා සංජනී![]()

*කිලා ඉන්නේ......
උදේ වාහනේ හීට් ඉන්ඩිකේෂන් එක ආවා. ඒසී එන්නෙත් නෑ. නවත්තල බදලා යන්තං කොල්ලව ඉස්කෝලෙ දැම්මා. ආයෙ එද්දී ආයේ හීට් වුණා. නවත්තලා තියල ඇන්න ඇවිත් ගරාජ් එකේ හාදයට කතා කරල ගෝලයෙක් එවන්න කිව්වා. ඌ ඇවිත් බලලා කියපි ෆෑන් එක ගිහින් ගියල, ෆෑන් එක දාන්නඕන කියලා.....
ලම්පැණි එකෙන් ගන්නව නම් 75000/- ක් විතර වෙයි ලු. සෙකන්ඉ් හෑන්ඩ් එකක් 35000/- විතර ලු...
දැන් ඉන්නවා කොකටුවා වගේ විරවිලා...!!!!!!!
tahiketanujakaya.ගුඩ් මෝර්නිං...
කිරියේ නැද්ද නීතිමය උපදේශයක් ගන්න පුළුවන් හාදයෙක්...
අපේ නගාගේ ඇක්සිඩන්ට් එකක සීන් එකක්...
ahhhhhසිරාවට මගෙ මොලේ කොලොප්පං වුනා...![]()
tahike
tanujakaya.
ahhhhh
menna meke thiyenawa machan align karana hati poddak balapan![]()
http://www.celestron.com/c3/support...=downloads&_a=downloadfile&downloaditemid=697
ah mamiපිළුණු වෙච්චි එව්වා කන්න එපා යකෝ....... ඊය පස්සේ හොයපන් කුප්පමේනියා බඩේ අමාරුවට......

ගුඩ් මෝර්නිං...
කිරියේ නැද්ද නීතිමය උපදේශයක් ගන්න පුළුවන් හාදයෙක්...
අපේ නගාගේ ඇක්සිඩන්ට් එකක සීන් එකක්...

Moko ban nangita une ?![]()

නංගි පාර අයිනේ බස් එකක් එනකන් ඉන්නකොට පාරේ ගියපු බයික් එකක් ලොරියක හැප්පිලා විසි වෙලා ඇවිත් නංගිගේ කකුලේ වැදිලා තුවාල උනා. සති තුනක් විතර ගෙදරත් හිටියා. දැං ඒකට නඩුවක් යනවලු. අපි මෙලෝ උට්ටක් දන්නේ නෑ. කට උත්තරේ දෙනකොටත් කිව්වා අඉට වන්දි මොකවත් ඕනේ නෑ කියලා. වෙච්ච අමාරුවයි පාඩුවයි ඔක්කොම අපි විඳ ගත්තා. පොලීසියෙන් නඩුවක් ගෙනියනවලු ලොරි කාරයාට විරුද්ධව. ඒකට සාක්කිය නංගි. උසාවියට ආවේ නෑ කියලා වරෙන්තු කරාලු ගිය නඩු වාරයේ. උසාවි යන්න සිතාසියක් හරි ලියුමක් හරි මොන උට්ටක් හරි එන්න එපැයි. අද වෙනකන් මෙලෝ මලදානයක් නෑ. පෙරේදා පොලිසියේ එකෙක් ඇවිත් කියලා ගිහින් 25 ඊගාව නඩු වාරය ඊට කලින් කෝල් එකක් දෙන්නම් කියලා. මොකද්ද බං ඒ හරුපේ කියලා දැනගන්න මට ඕනේ...![]()

ඒක මාර කතාවක් නේ බං........ නඩුවට එන්න කියලා දන්වන්නේ නැතුව කොහොමද ආවේ නෑ කියලා වරෙන්තු නිකුත් කරන්නේ......?

Affata...ithin ban kata uththre deelane ? Mala uttai dan usawiyen case adida usawi awe na kiyala ?![]()
එහෙමලු.. 