EK Married Club-13

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl:බළළා මොකෝ කිව්වේ පේනෙට?:confused:
    ලුලා නැති කලට බළල්ලුත් සාක්කිලු කිව්ව
    2.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    *කිලා ඉන්නේ......
    උදේ වාහනේ හීට් ඉන්ඩිකේෂන් එක ආවා. ඒසී එන්නෙත් නෑ. නවත්තල බදලා යන්තං කොල්ලව ඉස්කෝලෙ දැම්මා. ආයෙ එද්දී ආයේ හීට් වුණා. නවත්තලා තියල ඇන්න ඇවිත් ගරාජ් එකේ හාදයට කතා කරල ගෝලයෙක් එවන්න කිව්වා. ඌ ඇවිත් බලලා කියපි ෆෑන් එක ගිහින් ගියල, ෆෑන් එක දාන්නඕන කියලා.....
    ලම්පැණි එකෙන් ගන්නව නම් 75000/- ක් විතර වෙයි ලු. සෙකන්ඉ් හෑන්ඩ් එකක් 35000/- විතර ලු...
    දැන් ඉන්නවා කොකටුවා වගේ විරවිලා...!!!!!!!

    දුක තමා සංජනී
    2.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :sorry: tahike
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ගුඩ් මෝර්නිං...
    කිරියේ නැද්ද නීතිමය උපදේශයක් ගන්න පුළුවන් හාදයෙක්...
    අපේ නගාගේ ඇක්සිඩන්ට් එකක සීන් එකක්...
    tanujakaya.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගුඩ් මෝර්නිං...
    කිරියේ නැද්ද නීතිමය උපදේශයක් ගන්න පුළුවන් හාදයෙක්...
    අපේ නගාගේ ඇක්සිඩන්ට් එකක සීන් එකක්...

    Moko ban nangita une ? :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Moko ban nangita une ? :eek:

    නංගි පාර අයිනේ බස් එකක් එනකන් ඉන්නකොට පාරේ ගියපු බයික් එකක් ලොරියක හැප්පිලා විසි වෙලා ඇවිත් නංගිගේ කකුලේ වැදිලා තුවාල උනා. සති තුනක් විතර ගෙදරත් හිටියා. දැං ඒකට නඩුවක් යනවලු. අපි මෙලෝ උට්ටක් දන්නේ නෑ. කට උත්තරේ දෙනකොටත් කිව්වා අඉට වන්දි මොකවත් ඕනේ නෑ කියලා. වෙච්ච අමාරුවයි පාඩුවයි ඔක්කොම අපි විඳ ගත්තා. පොලීසියෙන් නඩුවක් ගෙනියනවලු ලොරි කාරයාට විරුද්ධව. ඒකට සාක්කිය නංගි. උසාවියට ආවේ නෑ කියලා වරෙන්තු කරාලු ගිය නඩු වාරයේ. උසාවි යන්න සිතාසියක් හරි ලියුමක් හරි මොන උට්ටක් හරි එන්න එපැයි. අද වෙනකන් මෙලෝ මලදානයක් නෑ. පෙරේදා පොලිසියේ එකෙක් ඇවිත් කියලා ගිහින් 25 ඊගාව නඩු වාරය ඊට කලින් කෝල් එකක් දෙන්නම් කියලා. මොකද්ද බං ඒ හරුපේ කියලා දැනගන්න මට ඕනේ... :angry:
     
    ඒක මාර කතාවක් නේ බං........ නඩුවට එන්න කියලා දන්වන්නේ නැතුව කොහොමද ආවේ නෑ කියලා වරෙන්තු නිකුත් කරන්නේ......?
     
    Affata...ithin ban kata uththre deelane ? Mala uttai dan usawiyen case adida usawi awe na kiyala ? :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක මාර කතාවක් නේ බං........ නඩුවට එන්න කියලා දන්වන්නේ නැතුව කොහොමද ආවේ නෑ කියලා වරෙන්තු නිකුත් කරන්නේ......?

    ඒක තමා බං. මාර නීති තියෙන්නේ. සෙනසුරාදාට ගිහින් බලන්න ඕනි... :sorry:

    Affata...ithin ban kata uththre deelane ? Mala uttai dan usawiyen case adida usawi awe na kiyala ? :oo:

    :yes: එහෙමලු.. :sorry:
     
    Status
    Not open for further replies.