mami muslim wala thiyenam dennako![]()
Contact
http://www.elakiri.com/forum/member.php?u=153518
එල මාමේ......... හවසට ගිහින් බලනවා....... ලබන ඉරිදට කලින් කොහොමහරි කණ්නාඩි ගන්න ඕනේ....... ආයේ ක්ලාස් පටන් ගන්නවා ඉරිදා ඉඳන්........![]()
එල එල..... උඹ අර දෙළුම් කොල වලින් තවන සීන් එක ට්‍රයි කරේ නැද්ද බං.....??
පෝලිම වැඩි නම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න සෙට් උනහම ගොඩ......

එල එල..... උඹ අර දෙළුම් කොල වලින් තවන සීන් එක ට්‍රයි කරේ නැද්ද බං.....??
ආ ඊයේ මම උදේම කොස්වත්තේ ආවා..... මාළු කඩේ..... පට්ට නේ දැන් නම්...... වෙනදා වගේ වාත නෑ..... ඕනා මාළු ප්‍රමාණේ කිව්වා..... කිරා ගත්තා...... බිල් කරගත්තා..... ආවා.......පෝලිම වැඩි නම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න සෙට් උනහම ගොඩ......
![]()
කිලෝ මීටර් 20ක් එහේ මෙහේ ගියාට පාඩු නෑ...... කිලෝ තුනකම අරන් ආවා ජාති තුනකින්.........![]()

දැන් නම් හොදටම පිලිවෙලයි..... මම ගිය පාර ගිය වෙලාවේ කියලා ආවා.... මාළු තියෙන තැන් වලින්.... මේ තියෙන්නේ මේ මේ මාළු කියලා බෝඩ් එකක් ගැහුවා නම් මාළු අදුරන්නේ නැති අපිට ලෙහෙසි කියලා.....

නවත්තපන් යකෝ... වමාරන් කන්න එපා ඔහොම...![]()
උඹලා අපිට තමා මරිසිය..... වෙන කවුරු හරි කෑවා නම් කටයි පු*යි වහන් ඉන්නේ.....
වසලා හමාරයි...මල වදේ...
![]()
වැඩක් බලාගෙන ඉන්නවද ඔයා....?? 
ටිකක් කරලා බලපන් දෙළුම් කොල වැඩෙත්.....![]()
දැන් නම් හොදටම පිලිවෙලයි..... මම ගිය පාර ගිය වෙලාවේ කියලා ආවා.... මාළු තියෙන තැන් වලින්.... මේ තියෙන්නේ මේ මේ මාළු කියලා බෝඩ් එකක් ගැහුවා නම් මාළු අදුරන්නේ නැති අපිට ලෙහෙසි කියලා.....
![]()
එහෙම තිබ්බහම වෙන මාළු ජාතියක් අරන් ගිහින් බලන්න හරි හිතෙනවා......![]()
ඉස්සෝ දිහා බැලුවේ නෑ...... ඉස්සෝ හදන්න දන්නේ නෑ නේ......![]()
ආයේ කරලා බලන්න ඕනේ....... අම්මට කිව්වා තම්බලා තියන්න කියලා හවසට හෝදන්න.......

උඹලා අපිට තමා මරිසිය..... වෙන කවුරු හරි කෑවා නම් කටයි පු*යි වහන් ඉන්නේ.....
![]()

සුභ උදෑසනක් වේවා සින්හලුනේ.......
කණ්නාඩි දාන්නම වෙලා යකුනේ...... කණ්නාඩි ගන්න හොඳ තැනක් කියහල්ලකෝ........ රත්තරං කණ්නාඩි (මම කිව්වේ ඒ වගේ වටිනා ගණන් වල එව්වා) නෙවෙයි සාමාන්‍ය ගානක එකක් තමා ගන්න ඕනේ........

40ස් ඇඳිරිය....![]()

මොකක්......... ඉස්සෝ හදන්න දන්නේ නෑ නැන්දී...... පනින්න කියහන් කැළණි ගඟට......![]()
හදන්න දන්නවා..... අවුල අපේ කිඹුල් මාමා වගේ රසට බෑ...... ඉතින් තම්බපු ඉස්සෝ කනවට වඩා හොදා නිකන් ඉන්නවා....
සාම සාකච්ච්ජා ඵල රහිතයි වගේ නෙහ්හ්......![]()

හදන්න දන්නවා..... අවුල අපේ කිඹුල් මාමා වගේ රසට බෑ...... ඉතින් තම්බපු ඉස්සෝ කනවට වඩා හොදා නිකන් ඉන්නවා....
![]()
![]()
![]()

නෝටි ෆෝටි වීගෙන යන්නේ........ කවදා කාපු ටකරං ද බං මේ කණ්නාඩි........![]()
අර උඹ දාලා තියෙන යාලුවා නැතිවෙච්චි ඇක්සිඩන්ට් එකේ ෆොටෝස් දැක්කා......... පිස්සු හැදෙනවනේ බං වැදිලා තියෙන හැටි දැක්කම........ යාලුවද ඩ්‍රයිව් කරලා තියෙන්නේ.......![]()

සුභ උදෑසනක් වේවා සින්හලුනේ.......
කණ්නාඩි දාන්නම වෙලා යකුනේ...... කණ්නාඩි ගන්න හොඳ තැනක් කියහල්ලකෝ........ රත්තරං කණ්නාඩි (මම කිව්වේ ඒ වගේ වටිනා ගණන් වල එව්වා) නෙවෙයි සාමාන්‍ය ගානක එකක් තමා ගන්න ඕනේ........
gotukola.kapan wadiyenඅපි වගේ දුප්පත් ඈයොන්ට ගැන ශේප් ද ඒකෙ.......?

හදන්න දන්නවා..... අවුල අපේ කිඹුල් මාමා වගේ රසට බෑ...... ඉතින් තම්බපු ඉස්සෝ කනවට වඩා හොදා නිකන් ඉන්නවා....
![]()
![]()
![]()