EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල මාමේ......... හවසට ගිහින් බලනවා....... ලබන ඉරිදට කලින් කොහොමහරි කණ්නාඩි ගන්න ඕනේ....... ආයේ ක්ලාස් පටන් ගන්නවා ඉරිදා ඉඳන්........ :dull:

    :cool: එල එල..... උඹ අර දෙළුම් කොල වලින් තවන සීන් එක ට්‍රයි කරේ නැද්ද බං.....??

    ආ ඊයේ මම උදේම කොස්වත්තේ ආවා..... මාළු කඩේ..... පට්ට නේ දැන් නම්...... වෙනදා වගේ වාත නෑ..... ඕනා මාළු ප්‍රමාණේ කිව්වා..... කිරා ගත්තා...... බිල් කරගත්තා..... ආවා....... :love: පෝලිම වැඩි නම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න සෙට් උනහම ගොඩ...... :P

    කිලෝ මීටර් 20ක් එහේ මෙහේ ගියාට පාඩු නෑ...... කිලෝ තුනකම අරන් ආවා ජාති තුනකින්......... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඒකත් කළා බන් හැබැයි එක පාරයි කරන්න හම්බුනේ........

    අපෝ ඔව් බන් දැන්නම් පට්ටම පිළිවෙලයි........ මම ඊයේ දවල් ගියා 11 ට විතර........ සට සට ගාලා වැඩේ යනවා පැටලිලි නැතිව.......

    පාඩු නෑ බං එහෙම ගන්න එක සැරෙන් සැරේ පොඩ්ඩ පොඩ්ඩ ගන්නවට වඩා........ අනික ලේසියි.......

    මාළු ගණන් බං ඊයේ...... ලොකු ඉස්සෝ කිලෝ එක ඊයේ 1000ක්....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටිකක් කරලා බලපන් දෙළුම් කොල වැඩෙත්..... :D

    :yes: දැන් නම් හොදටම පිලිවෙලයි..... මම ගිය පාර ගිය වෙලාවේ කියලා ආවා.... මාළු තියෙන තැන් වලින්.... මේ තියෙන්නේ මේ මේ මාළු කියලා බෝඩ් එකක් ගැහුවා නම් මාළු අදුරන්නේ නැති අපිට ලෙහෙසි කියලා..... :P

    එහෙම තිබ්බහම වෙන මාළු ජාතියක් අරන් ගිහින් බලන්න හරි හිතෙනවා...... :D

    ඉස්සෝ දිහා බැලුවේ නෑ...... ඉස්සෝ හදන්න දන්නේ නෑ නේ...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නවත්තපන් යකෝ... වමාරන් කන්න එපා ඔහොම...:growl::growl::growl:

    :frown: උඹලා අපිට තමා මරිසිය..... වෙන කවුරු හරි කෑවා නම් කටයි පු*යි වහන් ඉන්නේ..... :lol:

    :yes:වසලා හමාරයි...මල වදේ...:frown:

    :frown: වැඩක් බලාගෙන ඉන්නවද ඔයා....?? :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටිකක් කරලා බලපන් දෙළුම් කොල වැඩෙත්..... :D

    :yes: දැන් නම් හොදටම පිලිවෙලයි..... මම ගිය පාර ගිය වෙලාවේ කියලා ආවා.... මාළු තියෙන තැන් වලින්.... මේ තියෙන්නේ මේ මේ මාළු කියලා බෝඩ් එකක් ගැහුවා නම් මාළු අදුරන්නේ නැති අපිට ලෙහෙසි කියලා..... :P

    එහෙම තිබ්බහම වෙන මාළු ජාතියක් අරන් ගිහින් බලන්න හරි හිතෙනවා...... :D

    ඉස්සෝ දිහා බැලුවේ නෑ...... ඉස්සෝ හදන්න දන්නේ නෑ නේ...... :dull:

    :) ආයේ කරලා බලන්න ඕනේ....... අම්මට කිව්වා තම්බලා තියන්න කියලා හවසට හෝදන්න.......

    එකනම් ඇත්ත බං........ සමහර වෙලාවට අපි මින් මැදුරකට ගියා වගේසමහර එවුන්ව කනවා තියා මිට කලින් දැකලවත් නෑ........

    ඔව් ටෙස්ට් කරලා බලන්න අරගෙන හරි යන්න හිතෙනවා......

    මොකක්......... ඉස්සෝ හදන්න දන්නේ නෑ නැන්දී...... පනින්න කියහන් කැළණි ගඟට...... :rofl::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සුභ උදෑසනක් වේවා සින්හලුනේ.......

    කණ්නාඩි දාන්නම වෙලා යකුනේ...... කණ්නාඩි ගන්න හොඳ තැනක් කියහල්ලකෝ........ රත්තරං කණ්නාඩි (මම කිව්වේ ඒ වගේ වටිනා ගණන් වල එව්වා) නෙවෙයි සාමාන්‍ය ගානක එකක් තමා ගන්න ඕනේ........

    40ස් ඇඳිරිය....:nerd::nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    40ස් ඇඳිරිය....:nerd::nerd:

    නෝටි ෆෝටි වීගෙන යන්නේ........ කවදා කාපු ටකරං ද බං මේ කණ්නාඩි........ :dull:

    අර උඹ දාලා තියෙන යාලුවා නැතිවෙච්චි ඇක්සිඩන්ට් එකේ ෆොටෝස් දැක්කා......... පිස්සු හැදෙනවනේ බං වැදිලා තියෙන හැටි දැක්කම........ යාලුවද ඩ්‍රයිව් කරලා තියෙන්නේ....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්......... ඉස්සෝ හදන්න දන්නේ නෑ නැන්දී...... පනින්න කියහන් කැළණි ගඟට...... :rofl::P

    :P හදන්න දන්නවා..... අවුල අපේ කිඹුල් මාමා වගේ රසට බෑ...... ඉතින් තම්බපු ඉස්සෝ කනවට වඩා හොදා නිකන් ඉන්නවා.... :dull:

    සාම සාකච්ච්ජා ඵල රහිතයි වගේ නෙහ්හ්...... :lol:

    :dull: :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P හදන්න දන්නවා..... අවුල අපේ කිඹුල් මාමා වගේ රසට බෑ...... ඉතින් තම්බපු ඉස්සෝ කනවට වඩා හොදා නිකන් ඉන්නවා.... :dull:

    :dull: :(

    :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෝටි ෆෝටි වීගෙන යන්නේ........ කවදා කාපු ටකරං ද බං මේ කණ්නාඩි........ :dull:

    අර උඹ දාලා තියෙන යාලුවා නැතිවෙච්චි ඇක්සිඩන්ට් එකේ ෆොටෝස් දැක්කා......... පිස්සු හැදෙනවනේ බං වැදිලා තියෙන හැටි දැක්කම........ යාලුවද ඩ්‍රයිව් කරලා තියෙන්නේ....... :(

    හ්ම්ම්..ඔව්..අනික් යාළුවා බේරිලා තියෙන්නේ පූරුවේ පිනකට..ඒ වුනාට ICU ඉඳලා උගේ තාත්තා නැතිවුණා ..ඊයේ මළගෙදර තිබ්බේ...:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක් වේවා සින්හලුනේ.......

    කණ්නාඩි දාන්නම වෙලා යකුනේ...... කණ්නාඩි ගන්න හොඳ තැනක් කියහල්ලකෝ........ රත්තරං කණ්නාඩි (මම කිව්වේ ඒ වගේ වටිනා ගණන් වල එව්වා) නෙවෙයි සාමාන්‍ය ගානක එකක් තමා ගන්න ඕනේ........

    Matath esemai...habai noda iwasan indapan hariyanawa :yes: gotukola.kapan wadiyen
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P හදන්න දන්නවා..... අවුල අපේ කිඹුල් මාමා වගේ රසට බෑ...... ඉතින් තම්බපු ඉස්සෝ කනවට වඩා හොදා නිකන් ඉන්නවා.... :dull:

    :dull: :(

    අපේ එක්කෙනත් ඉතින් එක එක විදි ට්‍රයි කරනවා........ අවුලකුත් නෑ ඉතින් මොකක් හරි වෙනස් රැසක් එනවා කෑමෙන්.... ඉතින් කනවා.....
     
    Status
    Not open for further replies.