EK Married Club-13

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මාමිලා... චමිත් ඩබල ඇක්සිඩන්ට් වෙලා කිව්වා..:sorry:

    ලොකු අනතුරක් වෙලා නෑ තුවාල වෙලා කිව්ව හැබැයි. දැන් නැන්දලගෙ ගෙදර යන ගමන් කිව්ව බයික් එක පොලිසියට දාලා. දැන්ම කතාකරන්න එපා පැය බාගෙකින් විතර ගන්න..

    බයික් පදින එවුන් පුලුවන් තරම් බයික් පැදිල්ල අඩුකරපල්ලා.. දැන් පාරෙ යන්න බෑ..:no:

    ඌ උදෙත් හොස්පිටල් ද කොහෙද හිටියේ...:baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාමිලා... චමිත් ඩබල ඇක්සිඩන්ට් වෙලා කිව්වා..:sorry:

    ලොකු අනතුරක් වෙලා නෑ තුවාල වෙලා කිව්ව හැබැයි. දැන් නැන්දලගෙ ගෙදර යන ගමන් කිව්ව බයික් එක පොලිසියට දාලා. දැන්ම කතාකරන්න එපා පැය බාගෙකින් විතර ගන්න..

    බයික් පදින එවුන් පුලුවන් තරම් බයික් පැදිල්ල අඩුකරපල්ලා.. දැන් පාරෙ යන්න බෑ..:no:

    මේ දවස් ටිකේ නම් මාර බයික් ඇක්සිඩන්ට් ගොඩක් වුනේ. :baffled: දැන් නම් බයික් වලින් පාරේ යන්න බයයි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාමිලා... චමිත් ඩබල ඇක්සිඩන්ට් වෙලා කිව්වා..:sorry:

    ලොකු අනතුරක් වෙලා නෑ තුවාල වෙලා කිව්ව හැබැයි. දැන් නැන්දලගෙ ගෙදර යන ගමන් කිව්ව බයික් එක පොලිසියට දාලා. දැන්ම කතාකරන්න එපා පැය බාගෙකින් විතර ගන්න..

    බයික් පදින එවුන් පුලුවන් තරම් බයික් පැදිල්ල අඩුකරපල්ලා.. දැන් පාරෙ යන්න බෑ..:no:

    මුණු පොතේ මාත් දැක්කා සිද්ධිය......... ඒ සිද්ධිය සම්බන්ධව විස්තර දුන්නු මාධ්‍ය ප්‍රකාශක තමා අපේ බඩා මාමි.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාමිලා... චමිත් ඩබල ඇක්සිඩන්ට් වෙලා කිව්වා..:sorry:

    ලොකු අනතුරක් වෙලා නෑ තුවාල වෙලා කිව්ව හැබැයි. දැන් නැන්දලගෙ ගෙදර යන ගමන් කිව්ව බයික් එක පොලිසියට දාලා. දැන්ම කතාකරන්න එපා පැය බාගෙකින් විතර ගන්න..

    බයික් පදින එවුන් පුලුවන් තරම් බයික් පැදිල්ල අඩුකරපල්ලා.. දැන් පාරෙ යන්න බෑ..:no:

    ටහිකෙයි.... :dull:
    මොකද වෙලා තියෙන්නේ? කොහෙදිද? :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයිත් අහන්න දෙයක්යැ ඉතින්..ඔක්කොමල කටවල්වල හිරි ඇරගන්නැති ඒ අහින්සකීට බැනලා...මම නොදන්නවයැ...:yes::(

    oya kohomada mama gana danne ? :P rattu monawa nokiyaida ohoma kiwwama :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටහිකෙයි.... :dull: තුවාලයිලු බං. පවියට මූට වඩා තුවාලලු... :dull:

    සාරාන්ශේ කියහන්කෝ මොකද වෙලා තියෙන්නේ කියලා........ කෝල් කලේ නෑ කෝල් කර කර වද දෙන්න හොඳ නැති හින්දා කරදර වෙලාවේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සාරාන්ශේ කියහන්කෝ මොකද වෙලා තියෙන්නේ කියලා........ කෝල් කලේ නෑ කෝල් කර කර වද දෙන්න හොඳ නැති හින්දා කරදර වෙලාවේ.......

    චමිතයාගේ මුනුපොතේ රිප්ලයි එක.......

    "Kaha ira 5m wage weddi pirimi kenek para paninna heduwa.mata echchara lagadi nawattaganna amaru nisa horn ekak gehuwama e manussaya newathuna.ithin mama ehema issarahatama eddi hariyatama kaha ira udadima genu kenk para penna balannewath nethuwa para penna.handle eke hari side kannadiye hari wedune.bike eka peralila edila giya.wife tai matai thuwalai."
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සාරාන්ශේ කියහන්කෝ මොකද වෙලා තියෙන්නේ කියලා........ කෝල් කලේ නෑ කෝල් කර කර වද දෙන්න හොඳ නැති හින්දා කරදර වෙලාවේ.......

    දැං ගෙදර. මමත් ඒකයි පහු වෙලා කෝල් කරේ.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චමිතයාගේ මුනුපොතේ රිප්ලයි එක.......

    "Kaha ira 5m wage weddi pirimi kenek para paninna heduwa.mata echchara lagadi nawattaganna amaru nisa horn ekak gehuwama e manussaya newathuna.ithin mama ehema issarahatama eddi hariyatama kaha ira udadima genu kenk para penna balannewath nethuwa para penna.handle eke hari side kannadiye hari wedune.bike eka peralila edila giya.wife tai matai thuwalai."

    ඒ ගෑණි තමා පිස්සුවක් නටලා තියෙන්නේ. :dull: ඒකි අතේ වරද. නඩු දාලා.
    දෙපාර්ශවයම ශේප් වෙන්න කැමති වෙලා... :dull:
    පවියා පවු :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාරාන්ශේ කියහන්කෝ මොකද වෙලා තියෙන්නේ කියලා........ කෝල් කලේ නෑ කෝල් කර කර වද දෙන්න හොඳ නැති හින්දා කරදර වෙලාවේ.......

    kara ire barrel size aunty la dennek happala....un denna maru wela habai...eken muta shape...nattan thuwala madiwata nadu
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්තිමට කසාද ජිවිතේ මිහිර තරිහාමිනේට විදින්න ලැබිලා. :(
    වරද කරු පොඩි තරියා.
    වරදට ලක්වූ තැනැත්තා ලොකු තරියා.
    දඩුවමට ලක්වූයේ.. තරිහාමිනේ
    තරියට නම දාන්න තියෙන්නේ හිට්ලර් කියල නෙවෙයි කිං කැකිල්ලේ කියලා........:baffled::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාහන පදවන උන් පරිස්සමෙන්...දැන් පාරේ යන උන් යහපාලනේ ** තියාගෙන ඇගට එන්නේ.....විශේෂයෙන් ත්‍රීවීල් සුකන්නලා.........
     
    Status
    Not open for further replies.