මාමිලා... චමිත් ඩබල ඇක්සිඩන්ට් වෙලා කිව්වා..![]()
ලොකු අනතුරක් වෙලා නෑ තුවාල වෙලා කිව්ව හැබැයි. දැන් නැන්දලගෙ ගෙදර යන ගමන් කිව්ව බයික් එක පොලිසියට දාලා. දැන්ම කතාකරන්න එපා පැය බාගෙකින් විතර ගන්න..
බයික් පදින එවුන් පුලුවන් තරම් බයික් පැදිල්ල අඩුකරපල්ලා.. දැන් පාරෙ යන්න බෑ..![]()
ඌ උදෙත් හොස්පිටල් ද කොහෙද හිටියේ...




rattu monawa nokiyaida ohoma kiwwama 


