EK Married Club-13

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
ඒ කියන්නේ වැලන්ටයින් සමරන්න කොළඹ එනවද....?

සුභ ගමන්........ ඒ වගේම ඔයාටත් සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා......

Nathuwa nathuwa... ewwa nathuwa.. :P obatath esema wewa ayye :D
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ කියන්නේ වැලන්ටයින් සමරන්න කොළඹ එනවද....?

    සුභ ගමන්........ ඒ වගේම ඔයාටත් සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා......

    Midnight Divas එකේ ඩිනර් එකට යන්න මටත් හිතෙනවා... :rofl:
    Rs.9,500 per ජෝඩුව..

    තෑගි ගොඩයිලු.... :rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    කියන තරම් ෆිල්ම් එක හොඳ නෑ මට නම්. වික්‍රම්ට ආසා නිසා මම් ගිහින් බැලුවා හෝල් එකටම. සබ්ටයිටල් එක්ක. ඩවුන්ලෝඩ් කරන්න හොඳ කොපි නෑ තාම.. :no:

    ayyoo :( man asai eke sindu tika balanna. Fatta graphic :love: pissu hadenawa :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ayyoo :( man asai eke sindu tika balanna. Fatta graphic :love: pissu hadenawa :D

    Tamil Movies බලනවද? ග්‍රැෆික් නම් හොඳා. ඒත් ආර්ටිෆිශල්.. ඒ වගේ ටැමිල් මුවිස් වලට මම නම් ආසා නෑ. :no:
    ඊට වඩා හොඳා තයිපොන්ගල් එකට පස්සේ ඒවා.
    අජිත්ගේ එක පට්ට ඇති.. Yennai Arindhaal :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    mama tamil films walata aasa nee.......

    මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් හිටියා ඌ ටැමිල් ෆිල්ම් මරුවා.
    2001-2002 වගේ කාලේදී පොර ගෙදර ඉදන් දවල්ට ෆිල්ම් බලනවලු TV එකේ යන
    වෙන කාටවත් චැනල් එකක්වත් මාරු කරන්න දෙන්නේ නෑලු.
    දවසක් කරන්ට්(ගෙදර නෙවෙයි)ගියාම අළු කළු තිත් තිත් වැටිලා සූ සද්දේ විතරලු.විනාඩි 5ක් බැලුවලු එලියට ගිහින් වැලි අහුරක් අරන් ඇවිත් tv එකේ රස්නේ පිට වෙන්න වගේ තියෙන සිදුරුවලින් ඇතුලට දාල.සුටු සුටුස් ගෑවලු TV එක සෙත්ත පෝච්චි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් හිටියා ඌ ටැමිල් ෆිල්ම් මරුවා.
    2001-2002 වගේ කාලේදී පොර ගෙදර ඉදන් දවල්ට ෆිල්ම් බලනවලු TV එකේ යන
    වෙන කාටවත් චැනල් එකක්වත් මාරු කරන්න දෙන්නේ නෑලු.
    දවසක් කරන්ට්(ගෙදර නෙවෙයි)ගියාම අළු කළු තිත් තිත් වැටිලා සූ සද්දේ විතරලු.විනාඩි 5ක් බැලුවලු එලියට ගිහින් වැලි අහුරක් අරන් ඇවිත් tv එකේ රස්නේ පිට වෙන්න වගේ තියෙන සිදුරුවලින් ඇතුලට දාල.සුටු සුටුස් ගෑවලු TV එක සෙත්ත පෝච්චි.

    ගිනි කබලට අබ දැම්මා වගේ තියෙන්න ඇති......... :lol::lol::lol::lol::lol:

    තාමත් යනවා මම හිතන්නේ........ පහුගිය දවස් වල දෙරණ එකෙත් ඉරිදට පෙන්වන්න ගත්තා දැන් නැද්ද කොහෙද...... මම හිතන්නේ මිනිස්සු බනින්න ඇති....... :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් හිටියා ඌ ටැමිල් ෆිල්ම් මරුවා.
    2001-2002 වගේ කාලේදී පොර ගෙදර ඉදන් දවල්ට ෆිල්ම් බලනවලු TV එකේ යන
    වෙන කාටවත් චැනල් එකක්වත් මාරු කරන්න දෙන්නේ නෑලු.
    දවසක් කරන්ට්(ගෙදර නෙවෙයි)ගියාම අළු කළු තිත් තිත් වැටිලා සූ සද්දේ විතරලු.විනාඩි 5ක් බැලුවලු එලියට ගිහින් වැලි අහුරක් අරන් ඇවිත් tv එකේ රස්නේ පිට වෙන්න වගේ තියෙන සිදුරුවලින් ඇතුලට දාල.සුටු සුටුස් ගෑවලු TV එක සෙත්ත පෝච්චි.

    ඌට ඒව බලලම මොලේ කචල් වෙලාද වැලි දාල තියෙන්නේ..:baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැච් එක බලන්නද.......? අනේ මෙහ්හ් අර මහින්ද මාමි මැච් බලන්න නොයන අඩුව පුරවන්නද හදන්නේ.....? :rofl:

    3 ට ෆ්ලයිට් එක :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    images
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර ටැග් එකත් නෑ :eek:..........මේ පූසො කොහොමද ටැග් ෆ්‍රී උනේ කියපන්කො :eek:
     
    Status
    Not open for further replies.