EK Married Club-13

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
නෑ ඉතින් මම නම් මෙච්චර කාලෙකට කම්මුලෙන් හුස්ම ගන්න මිනිස්සු දැකල නෑ :oo:

නහය කම්මුලේ තියෙනේ කෙනෙක්ව මිට කලින් දැකලා තියා අහලවත් නෑ........

:rofl: man haiyen badagena thiyenne eyage bellen :baffled:
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පිස්සු පූසෙක් නේ බං :baffled:
    :yes:
    ඇස්සිඩන්ට් එකක්......

    :shocked:ෆිල්ම් එකක වගේ:oo:
    ගහගන්න යන්න හොඳ නැහැ:no::no: මුකුදට උචික්කව්වොත්
    2.gif

    :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොත කියවලා ඉවරද......?

    ඉවරයි...ඊයේ රෑ 1.30ට විතර ඇති කියවල ඉවරවෙද්දි...අපෝ මහා අතිශෝක්තියෙන් පිරිච්ච කතාවක්...භාෂා හැසිරවීම අදාළ කාලයට ගැලපෙන්නේ නෑ...මේ ඇත්ත ඉතිහාසයට සම්බන්ධ කතාවක්ද නැත්තන් ප්‍රබන්ධයක්ද කියලා හිතාගන්නත් බෑ...එච්චර සාර්ථක පොතක් නෙමෙයි කියලනන් කියන්න පුලුවන්..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉවරයි...ඊයේ රෑ 1.30ට විතර ඇති කියවල ඉවරවෙද්දි...අපෝ මහා අතිශෝක්තියෙන් පිරිච්ච කතාවක්...භාෂා හැසිරවීම අදාළ කාලයට ගැලපෙන්නේ නෑ...මේ ඇත්ත ඉතිහාසයට සම්බන්ධ කතාවක්ද නැත්තන් ප්‍රබන්ධයක්ද කියලා හිතාගන්නත් බෑ...එච්චර සාර්ථක පොතක් නෙමෙයි කියලනන් කියන්න පුලුවන්..:yes:

    ඊයේ සුපර්මාකට් එකට ගියාම එකෙත් තිබ්බා පොත් දෙක තුනක්........ දැක්කම ඔයාව මතක් වුනා.......

    ඕක ගැන කිඹුලයියා කියයි නියමෙට....... ඇත්ත සිද්ධියක්....... ඒත් ඇත්ත ඩබල් ට්‍රිබල් කරලා පොත ලියලා තියෙන්නේ......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ අම්මේ තෝ ඔය හදන්නේ ටියුබ් ලයිට් ටික පත්තු කරවගන්න....... මමනම් නෑ කොල්ලෝ හම්මෝ.......
    :lol::lol::lol:මුද්‍රණ දෝෂයකි සමාවන්න
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊයේ සුපර්මාකට් එකට ගියාම එකෙත් තිබ්බා පොත් දෙක තුනක්........ දැක්කම ඔයාව මතක් වුනා.......

    ඕක ගැන කිඹුලයියා කියයි නියමෙට....... ඇත්ත සිද්ධියක්....... ඒත් ඇත්ත ඩබල් ට්‍රිබල් කරලා පොත ලියලා තියෙන්නේ......

    අපෝ ඔව් මල්ලි...කුණුහරුප ටිකනන් හිරිකිතයක් නැතිව ඔබලා තියේ කතාවට මදි නොකියන්න දිගින් දිගට...:baffled:කිඹුලයියා ආව වෙලාවක අහන්න ඕනේ..:)
     
    Status
    Not open for further replies.