Woow...congratz sudu kelle...mmmwwaahhh![]()

මේ මේ අක්කේ ඔයා දන්නේ නෑනේ මාත් එක්සෑම් එකක් පාස් වුනා....... 

ප්‍රීති........ ප්‍රීති....... (නෑ නෑ අරව ගැන නෙවෙයි කිව්වේ.......)


අස්පය මාක් 
නෑ ඉතින් මම නම් මෙච්චර කාලෙකට කම්මුලෙන් හුස්ම ගන්න මිනිස්සු දැකල නෑ![]()
නහය කම්මුලේ තියෙනේ කෙනෙක්ව මිට කලින් දැකලා තියා අහලවත් නෑ........
man haiyen badagena thiyenne eyage bellen 
ඇපටියා කිව්වේ සතෙක්ද?![]()


පිස්සු පූසෙක් නේ බං![]()

ඇස්සිඩන්ට් එකක්......
ගහගන්න යන්න හොඳ නැහැෆිල්ම් එකක වගේ
![]()

මුකුදට උචික්කව්වොත්

අස්පය මාක්
![]()
පොත කියවලා ඉවරද......?

දැන් අඩුයි කෝකටත් කියල උදෙත් බෙහෙත් බීව
![]()

man haiyen badagena thiyenne eyage bellen
![]()
ඉවරයි...ඊයේ රෑ 1.30ට විතර ඇති කියවල ඉවරවෙද්දි...අපෝ මහා අතිශෝක්තියෙන් පිරිච්ච කතාවක්...භාෂා හැසිරවීම අදාළ කාලයට ගැලපෙන්නේ නෑ...මේ ඇත්ත ඉතිහාසයට සම්බන්ධ කතාවක්ද නැත්තන් ප්‍රබන්ධයක්ද කියලා හිතාගන්නත් බෑ...එච්චර සාර්ථක පොතක් නෙමෙයි කියලනන් කියන්න පුලුවන්..![]()
ප්‍රීති........ ප්‍රීති....... (නෑ නෑ අරව ගැන නෙවෙයි කිව්වේ.......)
arawa kiwwe 
මේ මේ අක්කේ ඔයා දන්නේ නෑනේ මාත් එක්සෑම් එකක් පාස් වුනා.......
![]()
?
ගහගන්න යන්න හොඳ නැහැමුකුදට උචික්කව්වොත්
![]()


Thank you sooo much akke![]()

අනේ අම්මේ තෝ ඔය හදන්නේ ටියුබ් ලයිට් ටික පත්තු කරවගන්න....... මමනම් නෑ කොල්ලෝ හම්මෝ.......


මුද්‍රණ දෝෂයකි සමාවන්නඊයේ සුපර්මාකට් එකට ගියාම එකෙත් තිබ්බා පොත් දෙක තුනක්........ දැක්කම ඔයාව මතක් වුනා.......
ඕක ගැන කිඹුලයියා කියයි නියමෙට....... ඇත්ත සිද්ධියක්....... ඒත් ඇත්ත ඩබල් ට්‍රිබල් කරලා පොත ලියලා තියෙන්නේ......
කිඹුලයියා ආව වෙලාවක අහන්න ඕනේ..
හොඳ වුන නිසා ගත්තෙ නැහැ අක්කෙබ්ලඩ් එකක් ටෙස්ට් කරන්න දුන්නේ නෑ?![]()
arawa kiwwe
![]()

සන්ජි අයියේ පත්තු වෙලෝ