EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉඳල ඉඳල බඩා මාමිත් ගැඹුරු ලිං කපනවා නේද :rofl:

    :rofl: මේකේ යන ඒවා කියවලා හිනහා යනෝ බං තනියම..... කස්ටමර්ලා බලනවා මූට මොංගල්ද කියලා....... :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක කියවනවට වඩා හොදයි අල්ලපං නංගියේ පශ්චාත් භාගය නේ එකක් ෆුල් ත්‍රෙටලින් දාලා..........




    මේ මොකද්ද කියලා තියෙන්නේ?ත්‍රෙටලින් කියන්නේ මොනාද?:confused:

    නේ එකක් කියන්නේ නම් මොකක්ද මන්ද :confused: Full Throttle කියලනේ පස්සෙනම් කියල තියෙන්නේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Meken yanna ?!! Guti noka innawada paduwe :frown:

    නෑ නෑ වනය කියන්න ඇත්තේ මැරිඩ් ක්ලබ් එකටම තමයි :yes:

    විවිධාකාර සත්තු ඉන්නවනේ (ඇපටියෝ එහෙම)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl: මේකේ යන ඒවා කියවලා හිනහා යනෝ බං තනියම..... කස්ටමර්ලා බලනවා මූට මොංගල්ද කියලා....... :P
    කස්ටමර්ලට මේ වෙලාවට විතරද මාමෙ ඕක පේන්නෙ? :rolleyes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    picard-facepalm-o.gif

    Kuppa hith athi dushta minissu:dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol:
    මම කිව්වේ.... :rofl:
    වොශින් මැශින් එකයි බයික් එකයි සෙට් කරහන් ඊලඟට....
    :rofl:
    :cool: එල එල මොකක්ද ගත්ත මොඩල් එක.....?? සිංගර් එකෙන් එහෙම නෙවේ නේද ගත්තේ......?? :baffled:
    INNOVEX 24" එකක්
    :rofl::rofl:

    :yes::yes:

    නෑ නෑ මොනවත් නෑ........ මොනවත්ම නෑ.........:lol::lol::baffled:

    උඹට සනීපද මචන් දැන්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹට සනීපද මචන් දැන්
    දැන් අඩුයි මචෝ තෑන්ක්ස් :love::love:
    දැන් ශිෂ්ෂත්වේ කරන එවුනුත් දන්නවා...........
    ඒකනෙ... අරයා හිටියනම් ඔයිට හපන්... කෝල් කරලම අහනව අසා...කියන්නකෝ.. මොකක්ද ඒ...////// ඔන්න ඔච්චර විතර වාර ගානක් :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකනෙ... අරයා හිටියනම් ඔයිට හපන්... කෝල් කරලම අහනව අසා...කියන්නකෝ.. මොකක්ද ඒ...////// ඔන්න ඔච්චර විතර වාර ගානක් :rofl:

    අද මොකද දන්නේ නෑ පෙන්න නැත්තේ....... :rolleyes:
     
    Status
    Not open for further replies.