EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
10mqxdj.png
[/IMG]

Lamaaiiiii.... :D hot hot kesari lipen banna kalin :love::P
:oo::oo: කෝ
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එක කටක ඇරලා මෙතන කියන්න බෑ යකෝ.......

    හරි මෙහෙම කියන්නම්...... යන්ත්‍ර කර්මාන්තයේ දී ලැබෙන ආශ්වාදය හස්ත කර්මාන්තයට සාපේක්ෂව කෙසේද කියලා තමා ඌ අහලා තිබ්බේ........

    Ah..aththata ithin kohomada eeka...:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ දිහාත් ඉන්නවා දුම් කෝච්චියක්...එපා කිව්වට අහන්නෑ...:sorry:

    :dull: තාත්තද....?? අම්මෝ අපේ බාප්පත් ඔහොම තමා.... එකක් ඉවර වෙනකොට එකක් ගැසුවේ..... ඒකෙන්ම ඉක්මනටම ස්වර්ගෙට / නිවනට (මොකද එයා ආගම් දෙකම ඈදෙහුවා) ගියා......... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනෝ.. යුරාජයෝ...
    බස් රස්සාව ගැන පොඩ්ඩක් සලකලා බලන්න කියලා සුරේඛාට කියලා බලාපං මහත්තයෝ....
    හෙට වැඩට එනවා. හෙට හම්බවෙමු....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ...:frown:මට හොරෙන් බාත් රූම් එකට වෙලා බොන්නේ..:growl:

    :frown: නැන්දේ..... මාමාව ඕකෙන් නවත්තගන්න නම්.... ඔයාටත් ඕනා කියන්න ඕකක් බොන්න.... ඉබේම නවත්ත ගනියි..... :yes:
     
    Status
    Not open for further replies.