EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙන්නුවට කිව්වේ කකුල උඩින් තියන් ඉන්න විතරනේ.
    මම මේ කල්පනා කරන්නේ සිංහල බෙහෙත්වත් කරනවද කියලා

    D.A. හොඳ දොස්තර කෙනෙක් ඉන්නවා. මගේ මල්ලි කෙනෙක්. මහරගම පමුණුව පාරේ. උඹ කැමති නම් අංකය දෙන්නම්. ගෙදර බෙහෙත් කරන්නේ එයා.. සුපිරි වැඩකරු!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්ම්ම් මගේ නම් අදහස යන්න කියලා ඔතපෙඩික් ඩොකෙක් ගාවට...එයා හරියටම කියයි...ඊට පස්සේ බලන්න සිංහල බෙහෙත් කරනවද නැද්ද කියලා....:yes::yes::yes:

    පොඩි කාලේ මගෙත් කකුල කැඩිලා වෙදමහත්තයා විකාරයක් කරා...එක්ස් රෙ වගේ එකක් තියෙනවා නම් එයාලා හරියටම කරනවා...දක්ෂ අය දැන් අඩුයි නෙහ් එකයි....

    ආයුර්වේද දෙකොට්ටාශයක් ඉන්නවා. පාරම්පරින (D.A.) අය හරි අඩුයි හොයා ගන්න. ඒ වගේම එයාලා තමා හොඳ... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හ්ම්ම්ම් මගේ නම් අදහස යන්න කියලා ඔතපෙඩික් ඩොකෙක් ගාවට...එයා හරියටම කියයි...ඊට පස්සේ බලන්න සිංහල බෙහෙත් කරනවද නැද්ද කියලා....:yes::yes::yes:

    පොඩි කාලේ මගෙත් කකුල කැඩිලා වෙදමහත්තයා විකාරයක් කරා...එක්ස් රෙ වගේ එකක් තියෙනවා නම් එයාලා හරියටම කරනවා...දක්ෂ අය දැන් අඩුයි නෙහ් එකයි....
    කලින් පෙන්නුවෙත් ඔතපෙඩික් තමා.කකුල හතරවටේ කරකවලා බලලා තමයි කිව්වේ.

    ඩොක්ටට පෙන්නලා බලන්න චමිතෝ.. කාටිලේජ් කේස් එහෙම තියනවද දන්නෙ නෑ...:rolleyes:

    එක්ස් රේ එකක් වත් ගන්න කිව්වේ නෑනේ අම්මපා.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කලින් පෙන්නුවෙත් ඔතපෙඩික් තමා.කකුල හතරවටේ කරකවලා බලලා තමයි කිව්වේ.

    හ්ම්ම් කායික රෝග සම්බන්ධ කෙනෙක්ට පෙන්වමු එහෙනම්...එයා ඔයාට ලෙටර් එකක් එක්ක යොමු කරයි අදාළ තැනට....මටත් කලේ එහෙමයි.....ඉන්න එපා ඔහොම....ඔතන ටිකක් අවුල් තැනක් අයියේ මන් අහලා තියෙන විදිහට...:dull::dull:

    ඔයා ඉන්නේ කොයි දේශෙද?:oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චව් මලී...
    චව් චව්...

    55_1375434130.jpeg

    මගේ හිත රිදුනා සැහෙන්ට..............:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෙන්නුවට කිව්වේ කකුල උඩින් තියන් ඉන්න විතරනේ.
    මම මේ කල්පනා කරන්නේ සිංහල බෙහෙත්වත් කරනවද කියලා

    සිංහල බෙහෙත් කරන එකත් හොඳයි...ටිකක් හදිස්සි නොවී තව සතියක් වගේ බැලුවොත් හොඳ නැද්ද?දෙයක් වෙනකොට වගේ නෙමෙයි සනීප වෙන්න කල් යනවනේ..:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    D.A. හොඳ දොස්තර කෙනෙක් ඉන්නවා. මගේ මල්ලි කෙනෙක්. මහරගම පමුණුව පාරේ. උඹ කැමති නම් අංකය දෙන්නම්. ගෙදර බෙහෙත් කරන්නේ එයා.. සුපිරි වැඩකරු!!!

    මල්ලි ඒ වෙද මහත්තයා කෙට්ටු වෙන්න බෙහෙත් දෙන්නේ නැද්ද?:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl::rofl::rofl: වේදනාව....... :P
    :angry::angry::angry:
    :rolleyes::rolleyes::rolleyes: මට බඩ බහින්න බෙහෙත් ඕන ගන්න
    මටත්..:sorry:
    ඉන්නවා අක්කේ ඉතිං ශේප් එකේ....... පොඩි දුකක් තියෙනවා අද මම විතරක් වැඩ දේදුනු නිවාඩු...... :dull:
    අයියෝ...අපරාදේ...තුන්දෙනා එක්ක ෆුල් ජොලියේ ඉන්න තිබ්බා එහෙනන් නේද?:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියෝ...අපරාදේ...තුන්දෙනා එක්ක ෆුල් ජොලියේ ඉන්න තිබ්බා එහෙනන් නේද?:(

    කොහෙද....... අපේ ලොක්කට මට නිවාඩු දෙන්න හිත දෙන්නෙම නෑනේ......... අනික අද වැඩ ගොඩක් තියෙනවා අක්කේ........ ගෙදර හිටියත් ෆෝන් එකේම එල්ලිලා ඉන්න වෙන්නේ...... ඉතින් එයාලටත් වාත මම ෆෝන් එකේ ඉද්දි...... එනිසා දුකෙන් වුනත් ඔෆිස් ආවා.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහෙද....... අපේ ලොක්කට මට නිවාඩු දෙන්න හිත දෙන්නෙම නෑනේ......... අනික අද වැඩ ගොඩක් තියෙනවා අක්කේ........ ගෙදර හිටියත් ෆෝන් එකේම එල්ලිලා ඉන්න වෙන්නේ...... ඉතින් එයාලටත් වාත මම ෆෝන් එකේ ඉද්දි...... එනිසා දුකෙන් වුනත් ඔෆිස් ආවා.....

    හරියට වැඩ කරන අයට බොස්ලා හරි කැමතියි...ඔව් ඒකත් ඇත්ත...ඔෆිස් එකේ වැඩ ගෙදරදි කරන්න ගත්තම අර පුංචි බෝම්බෙට කේන්ති යයි...:D:love::love::love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඕතොපීඩික් සර්ජන් කෙනෙක්ට පෙන්නන්න එහෙනම්.. ඉදිමුම තාම තියනව නම් බල බල ඉන්න එපා... දනිස්ස මහ දරුණු තැනක්...:dull:

    සෙල්ලම් දාන්න එපා... :dull: :dull:
    ටික දවසක් හිටු. අස්ථි භග්න නෑ නෙව? :dull:
    :oo:දවස් 10ක් හිටියනේ බන්.සඳුදා වැඩට යන්න ඕනේ.:confused:
    D.A. හොඳ දොස්තර කෙනෙක් ඉන්නවා. මගේ මල්ලි කෙනෙක්. මහරගම පමුණුව පාරේ. උඹ කැමති නම් අංකය දෙන්නම්. ගෙදර බෙහෙත් කරන්නේ එයා.. සුපිරි වැඩකරු!!!
    එවපන් බලන්න
    හ්ම්ම් කායික රෝග සම්බන්ධ කෙනෙක්ට පෙන්වමු එහෙනම්...එයා ඔයාට ලෙටර් එකක් එක්ක යොමු කරයි අදාළ තැනට....මටත් කලේ එහෙමයි.....ඉන්න එපා ඔහොම....ඔතන ටිකක් අවුල් තැනක් අයියේ මන් අහලා තියෙන විදිහට...:dull::dull:

    ඔයා ඉන්නේ කොයි දේශෙද?:oo:
    මහරගම
    සිංහල බෙහෙත් කරන එකත් හොඳයි...ටිකක් හදිස්සි නොවී තව සතියක් වගේ බැලුවොත් හොඳ නැද්ද?දෙයක් වෙනකොට වගේ නෙමෙයි සනීප වෙන්න කල් යනවනේ..:sorry:
    ඉන්න කැමති උනාට ජොබ් එකට යන්න ඕනෙනේ අක්කේ.දැනට දවස් 10.ජොබ් එක නැති උනොත් එහෙම මම අනාතයි :no:
    මල්ලි ඒ වෙද මහත්තයා කෙට්ටු වෙන්න බෙහෙත් දෙන්නේ නැද්ද?:)
    :rofl::rofl:
    ජාපාල සමග අරළු පෙත්ත ගානේ දවසට වරක් බැගින් ගන්න
     
    Status
    Not open for further replies.